මේ කතාව හොඳට අහන්න. මේ පාර නන් ලපයට ලේසි වෙන්නෙ නෑ
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,153 9,494 113 Sep 19, 2025 #1 මේ කතාව හොඳට අහන්න. මේ පාර නන් ලපයට ලේසි වෙන්නෙ නෑ Reactions: skymicro, mayadmax, Yastysan and 2 others
handley Well-known member Jun 24, 2018 7,307 10,165 113 Sep 19, 2025 #2 සජිත් රනිල් ගනයො ඔක්කොම එකතු වෙලා කොල්ලො තමා ගහන්න වෙන්නෙ Reactions: skymicro
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Sep 19, 2025 #3 ඔය මොන පෙරලියක් වත් ආයේ වෙන්නේ නෑ මොකෝ පෙරලෙව්වා කියල මහින්ද ගේන්නද ? රනිලව ගේන්නද ? බෑනේ වෙන දෙයක් බලාගෙන ඉඩපන්ලා අවුරුදු 5කින් පස්සේ බලමු යේ දෙනවද නැද්ද කියල
ඔය මොන පෙරලියක් වත් ආයේ වෙන්නේ නෑ මොකෝ පෙරලෙව්වා කියල මහින්ද ගේන්නද ? රනිලව ගේන්නද ? බෑනේ වෙන දෙයක් බලාගෙන ඉඩපන්ලා අවුරුදු 5කින් පස්සේ බලමු යේ දෙනවද නැද්ද කියල
raman2 Well-known member Feb 16, 2009 10,017 12,103 113 Sep 19, 2025 #5 eelanga maha chanceth no chance. eeta passe thama podi hari chance ekak thiyenne..