මේ කම්පැනි වල වැඩකරන අය ඉන්නවද?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මේ කම්පැනි වල වැඩකරන අය ඉන්නවද?

    EFutures - Borella
    Ayra (SydPro) - kohuwala

    මචංලා මේ කම්පැනි වල වැඩ කරන උන් ඉන්නවද..?
    කොහොමද working hours.
    LifeBalance
    Benefits එහෙම
     
    RehanRoxy

    Member
    Dec 15, 2022
    10
    2
    3
    මේ කම්පැනි වල වැඩකරන අය ඉන්නවද?

    EFutures - Borella
    Ayra (SydPro) - kohuwala

    මචංලා මේ කම්පැනි වල වැඩ කරන උන් ඉන්නවද..?
    කොහොමද working hours.
    LifeBalance
    Benefits එහෙම
    Ayra (SydPro) - kohuwala මේක තනිකරම garment එකක් වගේ යන්න එපා, company politics හොඳටම wadi. Peg කරනවා කියලා පොඩි percentage එකක් වැඩි කරන්නේ. තව පාරක් හිතල බලන්න යන්න කලින්. ආ තව night එහෙමත් ගහන්න වෙයි 10-11 විතර වෙනකල්. night එකට කෑම එකක් දෙනවා ගෙදර යන්න සල්ලි දෙනවා. Additionally pay කරන්නේ නැ.
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ගොඩක් කම්පැණිවලට ගිය ගමන් තොපිට පෙට්ටියක් හම්බෙනවා. ඒකේ මග් එකක්, උබලගේ නම ගහපු අයිඩී එක, කම්පැනියේ නම් ගහපු පෑන්, පෙන් ඩ්‍රයිව් වගේ ඒවා ඒවා ඇතුළේ තියනවා. කම්පැණිය තොපිට මාර ලව් කියලා හිතාගෙන තොපි එදාම ඒවා ෆොටෝ ගහලා ස්ටේටස් දානවා. පහුවෙනිදා ඉදන් තමයි තොපිට බබා හම්බ වෙන්නෙ.
    :rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Ayra (SydPro) - kohuwala මේක තනිකරම garment එකක් වගේ යන්න එපා, company politics හොඳටම wadi. Peg කරනවා කියලා පොඩි percentage එකක් වැඩි කරන්නේ. තව පාරක් හිතල බලන්න යන්න කලින්. ආ තව night එහෙමත් ගහන්න වෙයි 10-11 විතර වෙනකල්. night එකට කෑම එකක් දෙනවා ගෙදර යන්න සල්ලි දෙනවා. Additionally pay කරන්නේ නැ.
    ගියා, දවස් 3යි හිටියේ අයින් උනා
     
    • Like
    Reactions: RehanRoxy