මේ කව්ද? මොනවද කරන්නේ?

WannaCry

Active member
  • Jul 13, 2017
    197
    84
    28
    තේරෙයි කල් යයි. :(
    193857239_518662182646605_2895412811777604737_n.jpg
    193946906_518662215979935_7474064754847861055_n.jpg

    මේ ජාන මංකොල්ලයක් විය හැකී නේද????
    සංවාදයට විවෘතයි..
    මේක ගැන ටිකක් බැරෑරුම් විදිහට හිතන්න ඕන නෑද
    නිවන සෙවීම ජාන මගින් කෙලවර විය හැක...
    ලංකාවෙ පුරවැසියෙකුට, පර්‍යේෂකයෙකුට පවා අවසරයකින් තොරව ඇතුල් වෙන්න බැරි ස්වභාවික රක්ෂිත ප්‍රදේශයක සිවුරක් දාගත්ත පලියට විදේශිකයන්ට අමුතු නීති පහල වෙනවද?යූ ටියුබ් චැනල් හදාගෙන ෆොටෝ ශූට් කරන් නටන නාඩගම මොකක්ද? මේක ගැන කීප වතාවක්ම බොහෝ දෙනා කරුණු එලි කලත් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න පාටක් නෑ..
    'අම්නේ අම්පේ ජාන මොකටඤ' වගේ ගො.බ්.බ කතා නම් කියාගෙන එන්නෙපා මැතකදි ප්‍රසිද්ධ වුණු එක්තරා සිද්ධියකදි අතඩංගුවට ගත්ත ශාක කොටස් බැලූ බැල්මට සුලභ වුණාට ඒ හැම එකක්ම දේශීය ඖෂධීය යෙදීම් තියෙන ඒවා සහ අහුවෙච්ච තැනින් විතරක් නෙවේ එකතු කරලා තිබ්බෙ ලංකාව පුරාම.වෙරලාශ්‍රිත ශාක පවා.
    ...
    ඡායාරූප දසුන් තාරුක ගේ පිටුවෙන්
    උපුටා ගැනීමකි.
    from fb​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මැතකදි ප්‍රසිද්ධ වුණු එක්තරා සිද්ධියකදි අතඩංගුවට ගත්ත ශාක කොටස් බැලූ බැල්මට සුලභ වුණාට ඒ හැම එකක්ම දේශීය ඖෂධීය යෙදීම් තියෙන ඒවා
    ඉතින්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    post ekanam bageta thamai thiyenne fb share vela thibana nisai meketh damme hari thorathurak danaganna

    නෑ නෑ මම කිව්වෙ ඉතින් අපි ඒ ශාක වලින් වැඩක් ගන්නෙත් නැති එකේ පිටරට උන්වත් ඒව අරං ගිහින් බෙහෙතක් හේතක් වත් හැදුවාම මොකෝ කියලා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    තේරෙයි කල් යයි. :(
    193857239_518662182646605_2895412811777604737_n.jpg
    193946906_518662215979935_7474064754847861055_n.jpg

    මේ ජාන මංකොල්ලයක් විය හැකී නේද????
    සංවාදයට විවෘතයි..
    මේක ගැන ටිකක් බැරෑරුම් විදිහට හිතන්න ඕන නෑද
    නිවන සෙවීම ජාන මගින් කෙලවර විය හැක...
    ලංකාවෙ පුරවැසියෙකුට, පර්‍යේෂකයෙකුට පවා අවසරයකින් තොරව ඇතුල් වෙන්න බැරි ස්වභාවික රක්ෂිත ප්‍රදේශයක සිවුරක් දාගත්ත පලියට විදේශිකයන්ට අමුතු නීති පහල වෙනවද?යූ ටියුබ් චැනල් හදාගෙන ෆොටෝ ශූට් කරන් නටන නාඩගම මොකක්ද? මේක ගැන කීප වතාවක්ම බොහෝ දෙනා කරුණු එලි කලත් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න පාටක් නෑ..
    'අම්නේ අම්පේ ජාන මොකටඤ' වගේ ගො.බ්.බ කතා නම් කියාගෙන එන්නෙපා මැතකදි ප්‍රසිද්ධ වුණු එක්තරා සිද්ධියකදි අතඩංගුවට ගත්ත ශාක කොටස් බැලූ බැල්මට සුලභ වුණාට ඒ හැම එකක්ම දේශීය ඖෂධීය යෙදීම් තියෙන ඒවා සහ අහුවෙච්ච තැනින් විතරක් නෙවේ එකතු කරලා තිබ්බෙ ලංකාව පුරාම.වෙරලාශ්‍රිත ශාක පවා.
    ...
    ඡායාරූප දසුන් තාරුක ගේ පිටුවෙන්
    උපුටා ගැනීමකි.
    from fb​
    මටත් එක පාරක් නම් ඔහොමමක්ක හරි යටි කූට්ටු වැඩක් යනවද කියල හිතුන
     
    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    නෑ නෑ මම කිව්වෙ ඉතින් අපි ඒ ශාක වලින් වැඩක් ගන්නෙත් නැති එකේ පිටරට උන්වත් ඒව අරං ගිහින් බෙහෙතක් හේතක් වත් හැදුවාම මොකෝ කියලා
    jana aran beheth hadana eka vitharakma neveine karanne? e kiyanne meka venava aththe rajayath danuvathvada?
    maha lokuvata mehe post office valin seeds & amu shaka kotas kisima deyak yavanna denne na
    mehema jana genichchcata kamak nadda dannena
    මටත් එක පාරක් නම් ඔහොමමක්ක හරි යටි කූට්ටු වැඩක් යනවද කියල හිතුන
    mokadda methana venava aththe?