තේරෙයි කල් යයි. 
මේ ජාන මංකොල්ලයක් විය හැකී නේද????
සංවාදයට විවෘතයි..
මේක ගැන ටිකක් බැරෑරුම් විදිහට හිතන්න ඕන නෑද
නිවන සෙවීම ජාන මගින් කෙලවර විය හැක...
ලංකාවෙ පුරවැසියෙකුට, පර්‍යේෂකයෙකුට පවා අවසරයකින් තොරව ඇතුල් වෙන්න බැරි ස්වභාවික රක්ෂිත ප්‍රදේශයක සිවුරක් දාගත්ත පලියට විදේශිකයන්ට අමුතු නීති පහල වෙනවද?යූ ටියුබ් චැනල් හදාගෙන ෆොටෝ ශූට් කරන් නටන නාඩගම මොකක්ද? මේක ගැන කීප වතාවක්ම බොහෝ දෙනා කරුණු එලි කලත් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න පාටක් නෑ..
'අම්නේ අම්පේ ජාන මොකටඤ' වගේ ගො.බ්.බ කතා නම් කියාගෙන එන්නෙපා මැතකදි ප්‍රසිද්ධ වුණු එක්තරා සිද්ධියකදි අතඩංගුවට ගත්ත ශාක කොටස් බැලූ බැල්මට සුලභ වුණාට ඒ හැම එකක්ම දේශීය ඖෂධීය යෙදීම් තියෙන ඒවා සහ අහුවෙච්ච තැනින් විතරක් නෙවේ එකතු කරලා තිබ්බෙ ලංකාව පුරාම.වෙරලාශ්‍රිත ශාක පවා.
...
ඡායාරූප දසුන් තාරුක ගේ පිටුවෙන්
උපුටා ගැනීමකි.
from fb