මේ එළකිරි එකේ ඉන්න කෙනෙක්.. මේ කවුද දන්නවද?
Dead Cupid Well-known member Aug 12, 2008 2,638 6,840 113 Aug 8, 2023 #1 මේ එළකිරි එකේ ඉන්න කෙනෙක්.. මේ කවුද දන්නවද? Reactions: kolavari, IndrajithGamage, RottenCOLT and 3 others
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 8, 2023 #3 Dead Cupid said: මේ එළකිරි එකේ ඉන්න කෙනෙක්.. මේ කවුද දන්නවද? Click to expand... කෝ?
Dead Cupid Well-known member Aug 12, 2008 2,638 6,840 113 Aug 8, 2023 #4 Roxburyroy said: කෝ? Click to expand... මෙන්න. facebook
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 8, 2023 #5 Dead Cupid said: මෙන්න. facebook Click to expand... ඔය attention seekers උන් ඔක්කොම අපි දන්නේ නැහැ බං
Dead Cupid said: මෙන්න. facebook Click to expand... ඔය attention seekers උන් ඔක්කොම අපි දන්නේ නැහැ බං
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 8, 2023 #6 කවුද අප්ප මේ Reactions: NRTG
C cstasy Well-known member Aug 31, 2022 2,620 1 5,923 113 Aug 8, 2023 #7 දැන් බලනකොට දේශපාලයන්ට එහා ජොකියො නෙ අරගලේ ඉස්සරහින් ඉදල තියෙන්නෙ
IndrajithGamage Well-known member Oct 6, 2022 13,757 1 15,498 113 Aug 8, 2023 #8 Dead Cupid said: මේ එළකිරි එකේ ඉන්න කෙනෙක්.. මේ කවුද දන්නවද? Click to expand... මේක recognized අවුලක්. Targeted paranoia කියල කියන්නෙ. Search කරල බලලා විස්තරේ හොයා ගනින්. මේ වීඩියෝ එකෙත් හොඳ විස්තරයක් තියෙනවා. ඕකුන්ව හදන්න බෑ. Reactions: Dead Cupid
Dead Cupid said: මේ එළකිරි එකේ ඉන්න කෙනෙක්.. මේ කවුද දන්නවද? Click to expand... මේක recognized අවුලක්. Targeted paranoia කියල කියන්නෙ. Search කරල බලලා විස්තරේ හොයා ගනින්. මේ වීඩියෝ එකෙත් හොඳ විස්තරයක් තියෙනවා. ඕකුන්ව හදන්න බෑ.
Dead Cupid Well-known member Aug 12, 2008 2,638 6,840 113 Aug 8, 2023 #9 IndrajithGamage said: ඕකුන්ව හදන්න බෑ. Click to expand... උඹ වගේ. Reactions: Any.key and Solo Rider
Emios Well-known member Dec 10, 2009 75,077 67,396 113 Aug 9, 2023 #12 Yakka putha said: @Emios ගෙ ගොඩේ වර්ෂන් එක Click to expand... Apaye yannada hadanne
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Dec 13, 2023 #13 Me mama ban Reactions: Any.key, Dead Cupid and Ryan08
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Dec 13, 2023 #14 සේරටම කලින් කියපන් දැන් ස්ටේෂන්වල නාන්නත් පුළුවන්ද කියලා. දැන් උබලව නාවලද කෝචියට නග්ග ගන්නේ Reactions: Solo Rider
shenat Well-known member May 13, 2007 58,427 86,683 113 ආශ්චර්යමත් රටක Dec 14, 2023 #16 ඉගෙනගන්න බැරි උන මෝඩ හරක් “මා කටින්” අනාතයො වෙලා කීයක් හරි හොයාගන්න ඕනවට ඕනම ගස් ලබ්බෙක්ව නෙගටිව් මාකටින් කරන එකෙන් තමයි අපිට මේව බලන්න වෙලා තියෙන්නෙ.
ඉගෙනගන්න බැරි උන මෝඩ හරක් “මා කටින්” අනාතයො වෙලා කීයක් හරි හොයාගන්න ඕනවට ඕනම ගස් ලබ්බෙක්ව නෙගටිව් මාකටින් කරන එකෙන් තමයි අපිට මේව බලන්න වෙලා තියෙන්නෙ.