මේ කවුද දන්නවද?

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,620
    1
    5,923
    113
    දැන් බලනකොට දේශපාලයන්ට එහා ජොකියො නෙ අරගලේ ඉස්සරහින් ඉදල තියෙන්නෙ 😃
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    මේ එළකිරි එකේ ඉන්න කෙනෙක්..
    මේ කවුද දන්නවද?



    මේක recognized අවුලක්. Targeted paranoia කියල කියන්නෙ. Search කරල බලලා විස්තරේ හොයා ගනින්. මේ වීඩියෝ එකෙත් හොඳ විස්තරයක් තියෙනවා. ඕකුන්ව හදන්න බෑ.

     
    • Wow
    Reactions: Dead Cupid

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සේරටම කලින් කියපන් දැන් ස්ටේෂන්වල නාන්නත් පුළුවන්ද කියලා. දැන් උබලව නාවලද කෝචියට නග්ග ගන්නේ 😁
     
    • Haha
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,682
    113
    ආශ්චර්යමත් රටක
    ඉගෙනගන්න බැරි උන මෝඩ හරක් “මා කටින්” අනාතයො වෙලා කීයක් හරි හොයාගන්න ඕනවට ඕනම ගස් ලබ්බෙක්ව නෙගටිව් මාකටින් කරන එකෙන් තමයි අපිට මේව බලන්න වෙලා තියෙන්නෙ.