mk බම් එහෙම කියන්නෙ?IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
70

mk බම් එහෙම කියන්නෙ?IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
70

mk බම් එහෙම කියන්නෙ?![]()
උබ තාම පරක්කු නෑ මචං. ඔහොම සපොටිව් වයිෆ් කෙනෙක් ඉන්න නිසා උබට පුළුවන්. ජොබ් එක නම් අතැරලා මේවා කරන්න එපා.
- IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
- තාත්තා 2006 වගේ කම්පැනි එකෙන් අයින්කරපු pc එකක් ගෙනල්ල තිබ්බ සල්ලි වලට
- මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
- Ms Paint .
- පොඩිකාලේ ඉදල ප්‍රෝග්‍රෑමින් වලට තමා ආස .එත් ගෙදරින් කිසි දෙකට යන්න දුන්නේ නෑ .ඉරිදට විතරයි PCඑක ඔන් කරන්න දුන්නෙත් .
එකත් පැය 4ක් වගේ .ළමයි හැමෝම ඩෙල්ටා ටෙක් එහෙම යද්දී කිසිදේකට යන්න දුන්නේ නෑ . ඊට පස්සේ විජය මැගසින් එකෙන් ඉගෙනගන්න ගත්ත .එකත් සමහර මාසවල් නෑ .තිබ්බ PC එකත් ගෙදර නිකන්ම තිබිල මියෝ කෑවා .
O/L වලටB5 යි C 5 යි- A/Lබොක උනා .ගෙදර අයට ආර්ට් කරන එක ලැජ්ජාවක් උනා .කොමර්ස් කලා .ඊට පස්සේ මට ලැප් එකක් ගන්න ඕන නිසා මම ෆිට් කරන්න ගත්තා . පොතක සල්ලි තිබිලා පොලිවෙලා එකෙන් ලැප් එකක් ගත්තා .
ඒ ගමන් මන් අවුරුද්දක් කම්පියුටර් හාඩ්වෙයා සෙක්ෂන් එකක් වැඩ කළා මාසෙට 1000 පඩිය 2010 වගේ .ඊටපස්සේ කෙල්ලෝ සෙට් උනා .ජොබ් එකකතුත් සෙට් උනා .මැරිලා මැරිලා ගෙදර ආවහම ලැප් එක අල්ලනවත් හිතෙන්නේ නෑ .ඊටපස්සේ කෙල්ලෙක් එක්ක යාලු උනා .ගැලපෙන හොදම කෙනා එයා කියල හිතුවේ .මේ අවුරුදු 23 වගේ .ගෙදරින් ෆුල් අව්ල් .ඉතින් මන් ඒ කෙල්ලගේ ගේ තට්ටු දෙකට නග්ගල ජනෙල් උළුවහු .බතෘඋම් බඩුත් අරන් ලක්ෂ 25 ක් වගේ කෙල කර ගත්තා .ඒ සල්ලි තිබ්බනම් අද ඉන්නවට වඩා ගොඩක් හොද තැනක ඉන්නවා . ඒ කෙල්ල එක්ක සීන් එක නැවැත්තුවා මන් .අන්තිමට ගෙදර අය විතරයි හිටියේ .
ඊට පස්සේ කසාද බැන්ද .මුල්ටිකේ සල්ලි අව්ලක් තිබ්බේ නැ .පුතා හම්බුනට පස්සේ වැඩේ බකල් .
දැන් ගන්න පඩියෙන් 5000 ක් වත් ඉතුරු කරගන්න බෑ .
- දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
- Computer Hardware hodatama puluwan .
- Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
- තාම ෆොටෝෂොප් එහෙම ඉගෙනගන්නවා
- DropSHipping
- Youtube
- මොක කරන්නත් කැපිටල් එක හදාගන්න අමාරුයි
- Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
- අවුරුද්දක් කම්පියුටර් හාඩ්වෙයා සෙක්ෂන් එකක් වැඩ කළා මාසෙට 1000 පඩිය 2010 වගේ
- ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
- තනියම ඉගෙනගත්ත ඒවා
- ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
- Gig එකක් දාල බලන් ඉන්නවා
- ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
- RS 0
- IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
- එකට තමා දත කන්නේ .මේ ජොබ් එකට ගොඩක් හොද සැලරි එකක් ලැබුනට නිකන් ඉන්න ලැබුනට .හිතේ නිකන් කට්ටක් ඇනල තියනවා වගේ .මේ කරන්නේ හිතට ආස දේ නෙමෙයි කියල
- Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
- ඔව් යුටියුබ් චැනල් එකක් පටන්ගන්න ගෝ ප්‍රෝ එකක් ගන්න ඕනේ කිව්වම එයාගේ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගන්න කිවා එය ජොබ් එකට යන්න ගත්තම ගෙවල ඉවරකරන්නම් කියල .ගෝ ප්‍රෝ එකක් ලක්ෂයක් වෙනවා කියල දන්නේ නැ
- Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
- Na
ගැලපෙන්නේ නෑ නේද
Full Try ekak denwa machanඋබ තාම පරක්කු නෑ මචං. ඔහොම සපොටිව් වයිෆ් කෙනෙක් ඉන්න නිසා උබට පුළුවන්. ජොබ් එක නම් අතැරලා මේවා කරන්න එපා.
මහන්සි වෙලා වැඩ කරන්න. උබට පුළුවන්! ජයවේව!
ගැලපෙන්නේ නෑ නේද
- IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
ට්‍රැවල් කම්පනි එකක වැඩට ගියා ටුවර් කන්සලිටන්ට් විදියට එතක ඉන්ටවීව් එකේදි එයාලගෙ වෙබ් සයිට් එක revamp කරන්න පුළුවන්ද ඇහුවම හා කිව්වා. නිකම්ම එතන web developer වුනා. පස්සෙ එතනින් අස්වෙලා දැන් වැඩකරන multinational කම්පනි එකට ආවා.
- මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
web development
- දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
html, css, javascript (php, nodejs ටිකටික පුළුවන්)
- Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
solidityJS, web3JS, etherJS, nodeJS, goLang
- Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
මෙහෙට ආපුම දවස්වල junior front end developer
- ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද?
Informal (self taught) මම ට්‍රැවල් කම්පනි එකට යන්නෙම IT ටාගට් කරගෙන නෙවෙයි
- ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
emoney කියලා කරපු එකක්වත් මෙච්චරකල් success වෙලා නෑ. freelancing නෙවෙයි skill bartering කරලා තියනවා (ඒවට සල්ලි හම්බෙන්නෑ) remote job එකක් කරන්න ට්‍රයි කරා මම මුලින් වැඩකරපු තැනින් අස්වෙලා මාස හයක් නිකං ගෙදර ඉද්දි හරිගියේනෑ. කොහොමහරි දැන් කරන එකත් covid නිසා රිමෝට් වගේ තමයි.
- ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
60,000LKR (epf/etf කැපුනම 55ක් විතර එනවා)
- කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
පොසිටිව් බලපෑමක් වුනා කම්පනි එක කොළඹ නිසා සෑහෙන දුරක් බස් එකේ ට්‍රේන් එකේ යන්න එන්න ගියාම මහන්සියි. wfh නිසා පහසුවක්වුනා.
- දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
it ඩිග්රි නැතුව මේ field එකට වගේම මේ කම්පනි එකට ආපු එක. මම විතරයි මෙතන එහෙම කෙනෙක්ට ඉන්නේ.
- IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
ITනම් තවම ඇතිවෙලා නෑ ටච් කරන්න තව පැති තියනවනෙ. කම්පනි එකනම් මුලදි හුගක් interesting අනිත් හැමදේම වගේ මේකෙත් දැන් ඒ්කාකාරීයි
- Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
බැඳලා නෑ. බැන්දත් මේවා ගැන අයිඩියා එකක් නැති කෙනෙක් බඳින්නෙ නෑ
- Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
තවම ඉන්නේ දෙමව්පියොත් එක්ක නිසා මටපුළුවන් විදියට එයාලටත් උදව්කරගෙන මගේ දෙවල්වලටත් වෙන්කරගෙන ඉන්න මගේ income එක ඇති. ගෙවල්, වාහන ගන්න තරම් නැතිවුනත් හොඳ ඉතුරුවක් තියනවා. දැනට සෑහීමකට පත්වෙන්න පුළුවන්.
- ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
ලොකුව අභියෝගයක් තමයි මගෙන් අළුත් skills බලාපොරොත්තුවෙන එක. ඒක කොහොමවුනත් මටත් හොඳයිනෙ. මෙතන මම ඉන්නේ දෙවනි කන්ට්‍රෑක්ට් පීරියඩ් එකේ. මේක ඉවරවෙන්න තව අවුරුදු එකහමාරක් තියනවා. මට ඔ්නේ කොහොමහරි blockchain dev ෙකනෙක් වෙන්න.
ඇයි මම SSE වෙනකන් ඩිග්රි නැතුව ආවේ
- දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
it ඩිග්රි නැතුව මේ field එකට වගේම මේ කම්පනි එකට ආපු එක. මම විතරයි මෙතන එහෙම කෙනෙක්ට ඉන්නේ.
පරිගණක දැනුමක් තියෙන සහ යම් හොදට ඉගෙන ගත්ත රස්සාවක් නොකරන කෙල්ලෙක් හොයාගෙන කස්ටමර් සර්විස් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට ජොබ් එකක් දෙන්න.IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
පොඩි කාලෙ ඉදන් ආසවක් තිබ්බ. ඒ නිසා තෝරගත්ත.
මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
කැඩුන කම්පියුටරේ හදපු එක තමයි. කේසින් එකක් නැතුව කෑලි ටික වෙනවෙනම මේසෙ තියන් පාවිච්චි කරපු එක. පස්සෙ ප්‍රෝග්‍රැමින්ග් වලට අවා.
දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
Java, MYSQL (ගොඩක් ඇඩ්වාන්ස් දේවල් කරන්න පුලුවන්)
Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
Python, NLP (මේ දෙක මේ දවස් වල කරනව. හැබැයි තාම ටිකක් පැටලෙනව. මොකද ජාව වගේ එකකින් එද්දි කම්පයිල් එරර්ස් පෙන්නන්නෙ හරි අඩුවෙන්.ඔක්කොම රන්ටයිම් එකේ අහුවන්නෙ) Python ටිකක් සෙට් උනාම Vue.js එක්ක Electron ටිකක් වැඩියෙන් ඉගෙන ගන්න ඉන්නෙ.
Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
Yes. Prefer not to say
ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
Formal & Informal
ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
Freelance එකේ කලා ඉගෙන ගන්න කාලෙ පටන් ගත්තෙ දැන් අත ඇරල තියෙන්නෙ. දැන් මගේම කියල සිස්ටම් කීපයක් තියෙනව (POS System, Tuition System, Restaurant System, Pharmacy System, Hardware System) සොෆ්ට්වයාර් කම්පැනි එකක් විදියට රෙජිස්ටර් කරල තියෙන්නෙ.
ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
100K-300K (Profit)
කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
පොසිටිව්. ෆීල්ඩ් එකේ ගොඩක් අය හාඩ්වෙයා බඩු ගත්තෙ ප්‍රොජෙක්ට් එකට. නමුත් බඩු අඩු නිසා එයාල හැලුන.මම සාමාන්‍ය ස්ටොක් එකක් මේන්ටේන් කරන නිසා සප්ලයර්ස්ල දැන් අපි වගෙ අයට විතරයි බඩු දෙන්නෙ. ඩිරෙක්ට් සප්ලයර්ගෙන් පොඩි කොන්ටිටි ගත්ත අය දැන් අපෙන් ගන්න ඕනෙ. ඩිරෙක්ට් සප්ලයර් දෙන්නෙ නෑ, ඒ නිසා පොඩියට පොස් කරපු අය හැලුන.
දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
Ongoing. Prefer not to say
IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
යම් කලකිරීමක් තියෙනව.
රැයක් දවාලක් නෑ. මේක ඔබා ගත්ත ගමන්මයි. සුපිරි පරිසරයක මුලු ගාඩ්න් එකම හොදට හදපු ලස්සනට තියෙන වත්තක ජීවත් වෙලත් තණකොල ගහක් පෑගුන් නැති ඉර එලියක් දැකපු නැති දවස් ඕනෙ තරම් තියෙනව.
මේක කියෝන කෙනෙක් පුලුවන් නම් සජෙශන් එකක් දෙන්න. ලොකු දෙයක්.
කස්ටමර් සපොර්ට් එක වාතයක් වෙලා තියෙන්නෙ. දැනට කස්ටමර්ස් 300+ ඉන්නව. සමහර දවස්වලට කිසිම අලුත් වැඩක් කරන්න වෙලාවක් නෑ පරන කස්ටමර්ලගෙන් කෝල්ස් එනව එක දිගට. ඊට අමතරව කස්ටමර්ල්ස මහ කරුම වදයක් දෙන්නෙ. ගත්ත බඩුවලට ලස්සනට සීරියල් නම්බර්ස් දාල වොරන්ටි ඩීටේලස් දාල ප්‍රින්ටඩ් බිල් එකක් දාල තියෙද්දි සමහරු කෝල් කරල "මේ අහවලා කතා කරන්නෙ ඔයාගෙන් දවස්ක් ප්‍රින්ටරයක් ගත්තෙ අන්න ඒකෙ වොරන්ටි ඉවර වෙන්නෙ කවද්ද" අහනව කෝල් කරල උන්ගෙ බිල බලන්නෙ නැතුව, හරියට අපි හැම එකාගෙම වොරන්ටි ඉවර වෙන දවස් හිතේ තියන් ඉන්නව වගෙ.. සමහරු රෑ 11-12ට පානදර 5-6ට කෝල් ගහනව. සමහරු එකම දෙට 20-30 සැරයක් කෝල් කරනව. සමහරු අහන්න තියෙන ඒව ඔක්කොම එක සැරේ අහන්නෙ නැතුව සැරින් සැරේ එකම දවසෙ කෝල් කර කර එක එක ඒව අහනව. සපොර්ට් වීඩියෝස් කොටස් වශයෙන් වෙන වෙනම නම් කරල පවා දීල තියෙන්නෙ. ඒත් උන් ඒව බලන්නෙ නෑ. එහෙම නැත්නම් කෝල් කරල අහනව වීඩියෝ එකේ කීවෙනි මිනිත්තුවේද මොන ෆෝල්ඩරේද තියෙන්නෙ කියල. තව සමහරුගෙන් ප්‍රින්ටින්ග් පේපර්ස් වල සයිස් අහපුවාම උන් මැනල එවන්නෙ නැතුව අඩිරූලයි පේපර් එකයි තියල ෆොටෝ ගහල වට්සැප් එවනව මට ෆෝටෝ එකෙන් මැනගන්න. ඊලගට නෙට්වර්ක් කරල සෙටින්ග්ස් ඔක්කොම හදල දුන්නට පස්සෙ උන්ගෙ පීසී වල IP නිකන්ම මැකිල. කොහොම වෙන්වද දෙයියො තමා දන්නෙ.
හොදම දේ කස්ටමර් ලගෙ කෝල් 100ක් ආන්සර් කරල එකක් මිස් උනොත් ඔයාලගෙ සර්විස් නම් අන්තිමයි කියල කෑගහනව. තව සමහරු එකම සතියෙ උන්ගෙ ප්‍රශ්න කියපු සැනින් විසදුවාට පස්සෙ ආයිත් මොකක් හරි ලෙඩක් හදන් කෝල් 20-30 එක දිගටම ගන්නව ඒක හදල දෙන්න කියකිය. වෙන කස්ටමර් කෙනෙක්ගෙ වැඩක් කරන්න වෙලාවක් නෑ. තව සමහරු උන්ගෙ එක කැඩුන ගමන් අපි එතනට යන්න බලන් ඉන්න ඕනෙ. එහෙම බැරි උනොත් කෑගහල සර්විස් අන්තිමයි කියල එක විකාරයයි. ගොඩක් උන් හිතන් ඉන්නෙ අපි උන්ගෙ වැඩේ කරල දැන් කකුල් දෙක් උඩ දාන් ගෙදෙට්ට වෙලා නිකන් ඉන්නව කියල. හැබයි 10% වගේ සුපිරි කස්ටමස්ලත් ඉන්නව.
Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
Not married
Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
උඩ කියපු ප්‍රශ්න නිසා මට තේරෙන්නෙත් නෑ
ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
customer support.
ඔව් මමම කරල එපා වෙලා ඉන්නෙ. මම ට්‍රයි කලා බන්. හරි ගියේ නෑ.පරිගණක දැනුමක් තියෙන සහ යම් හොදට ඉගෙන ගත්ත රස්සාවක් නොකරන කෙල්ලෙක් හොයාගෙන කස්ටමර් සර්විස් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට ජොබ් එකක් දෙන්න.
සාමාන්‍ය හොද පඩියක් දෙන්න වර්කින්ග් හවර්ස් එක්ක. වෙනම නම්බර් එකක් අරන් දෙන්න. කෙල්ලෙක් කස්ටමර් කෙයාර් ගන්න එකෙන් ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා. කස්ටමර් සර්විස් එකත් උබම කරන්න එපා, එපා වෙනවා. ස්වයන් රැකියා, පාට් ටයිම් ජොබ්ස් වගේ ගෘප් එකකින් හොයලා බලන්න. උබේ වෙලාව ගොඩක් ඉතුරු වෙයි. ෆොරින් ක්ලයන්ට් බේස් එකක් ඉන්නවා නම් ෆිලිපින් වියට්නාම් කෙල්ලොන්ව හයර් කරන වාසියි. ලේබර් කොස්ට් එක චීප් ඒත් උන්ගේ හැටියට උන්ට ලොකු ගානක්.
එහෙනම් ටිකක් සීරියස් කේස් එකක් නේද. අනේ මන්දා කොහොම හරි උබ බර්න් අවුට් නොවී වැඩ කරපන්.ඔව් මමම කරල එපා වෙලා ඉන්නෙ. මම ට්‍රයි කලා බන්. හරි ගියේ නෑ.
පරිගණක දැනුමක් තියෙන සහ යම් හොදට ඉගෙන ගත්ත මෙයාලව ට්‍රේන් කරපු ගමන් Job දාල යනව. උන්ගෙ දැණුඅට ජොබ් එක මදි. ඉගෙන ගත්ත උන් අරන් කරන් බෑ, ඉගෙන ගත්තෙ නැති එකෙක් ගත්තොත් උන්ට ට්‍රබල්ශූට් කරන්න තේරෙන්නෙ නෑ. අනික උන්ට ඔන්කෝල් සපෝර්ට් දෙන්න බෑ. ටීම් වීවර් වලින් සපොර්ට් දෙන එක නම් හිතන්නවත් බෑ.
දොළ පිදෙනියක් දෙන්න ඕනේ.ඔව් මමම කරල එපා වෙලා ඉන්නෙ. මම ට්‍රයි කලා බන්. හරි ගියේ නෑ.
පරිගණක දැනුමක් තියෙන සහ යම් හොදට ඉගෙන ගත්ත මෙයාලව ට්‍රේන් කරපු ගමන් Job දාල යනව. උන්ගෙ දැණුඅට ජොබ් එක මදි. ඉගෙන ගත්ත උන් අරන් කරන් බෑ, ඉගෙන ගත්තෙ නැති එකෙක් ගත්තොත් උන්ට ට්‍රබල්ශූට් කරන්න තේරෙන්නෙ නෑ. අනික උන්ට ඔන්කෝල් සපෝර්ට් දෙන්න බෑ. ටීම් වීවර් වලින් සපොර්ට් දෙන එක නම් හිතන්නවත් බෑ.
Elaz.. Thxඑහෙනම් ටිකක් සීරියස් කේස් එකක් නේද. අනේ මන්දා කොහොම හරි උබ බර්න් අවුට් නොවී වැඩ කරපන්.
මම හිතන් ඉන්නෙ දැන් Dialog,SLT වගේ Customer care එකක් දෙන්න. ඒ කියන්නෙ කෝල් එකක් ආවාම ටිකට් එකක් කම්ප්ලේන් එකක් දාල කස්ටමර්ට රෙෆරන්ස් නම්බර් එකක් යවනව. කෝල් එකෙන් කියන්නෙ ටෙක්නිකල් එකෙන් හදයි කියල, මේක කරන්න හොද ඔන්ලයින් සපොර්ට්ස් සර්විස් එකක් සජෙස්ට් කරපන්කො. ටිකටින්ග් සර්විස් වගේ එකක්. එතකොට එකම කස්ටමර් එකදිගට කෝල් ගන්න එක අඩුවෙනව. මොකද කී සැරයක් ගත්තත් කස්ටමර් සර්විස් එකෙන් කියන්නෙ එකම දේ නේ.දොළ පිදෙනියක් දෙන්න ඕනේ.
මුලින් වැඩ කරන එකා එක්ක මචන් සම්බන්දතාවයක් තියාගන්න වෙනවා. එක ඕනේ වෙන්නේ දැන් ඔයාට පඩිය වැඩි කරන්න ඕනෙද යන ප්‍රශ්නෙට උතර ගන්න.වටෙන් ගොඩෙන් හොයල දොළ පිදෙනියක් දෙන්න ඕනේ. කොමත් මචන් ට්‍රේනින්ග් ඉදල එක්පිරියන්ස් එක වැඩි වෙනකොට තියන පදියටම මොකෙක්වත් වැඩ කරන්නේ නැ . උබ වැඩ කරන්නෙත් නැනේ. මම වැඩ කරන්නෙත් නැ . ඒක නිසා පොඩි ගානක් වැඩි කරලා මානසික අල්ලසක් දීලා තියාගන්න ඕනේ