Elaz.. Thx
මම හිතන් ඉන්නෙ දැන් Dialog,SLT වගේ Customer care එකක් දෙන්න. ඒ කියන්නෙ කෝල් එකක් ආවාම ටිකට් එකක් කම්ප්ලේන් එකක් දාල කස්ටමර්ට රෙෆරන්ස් නම්බර් එකක් යවනව. කෝල් එකෙන් කියන්නෙ ටෙක්නිකල් එකෙන් හදයි කියල, මේක කරන්න හොද ඔන්ලයින් සපොර්ට්ස් සර්විස් එකක් සජෙස්ට් කරපන්කො. ටිකටින්ග් සර්විස් වගේ එකක්. එතකොට එකම කස්ටමර් එකදිගට කෝල් ගන්න එක අඩුවෙනව. මොකද කී සැරයක් ගත්තත් කස්ටමර් සර්විස් එකෙන් කියන්නෙ එකම දේ නේ.
අනිත් දේ කොහොමද බන් ලයින් එකට ඩයල් කලාම ඔය SLT, Dialog වගේ එක එක නම්බර් ගහල අදාල අන්ශය තෝරගන්න වගේ වැඩක් කරන්නෙ. මොකද කස්ටරම්ට කෝල් එක ටග්ගාල කනෙක්ට් වෙලා ඒකට අන්සවර් කරල උත්තර දුන්නාම කිසිම අගයක් නෑ. ඊලගට හිතෙන හිතෙන හැම වෙලාවෙම පුන්චිම දේවල් වලට පවා කෝල් ගහනව කස්ටමර් කිසිම ට්‍රයි එකක් වත් දාන්නෙ නැතුව.
දැන් අපි SLT, Dialog උනත් එකට කෝල් එකක් ගන්න කලින් අපේ පැත්තෙන් ෆික්ස් කරන්න පුලුවන් හැමදේම ට්‍රයි කරල බැරි උනොත් සියලු දේවල් හොයන් ඔක්කොම ලගට අරන්නෙ කෝල් එක ගන්නෙ. මොකද කෝල් එක කනෙක්ට් වෙන්න හැටපැයක් යන නිසා ඒ කෝල් එක කට් උනොත් ආයිත් මුල ඉදන් එන්න ඕනෙ. ඒ නිසා ඔක්කොම එක සැරේ කරගන්න එක කෝල් එකෙන්.
මෙක මම පටස් ගාල අන්ස්වර් කරල උත්තර දුන්න ගමන් කස්ටමර්ට් කිසිම අගයක් නෑ. ඊලගට හිතෙන හිතෙන හැම වෙලාවෙම පුන්චිම දේවල් වලට පවා කෝල් ගහනව කස්ටමර් කිසිම ට්‍රයි එකක් වත් දාන්නෙ නැතුව. ප්‍රින්ටර් එකක පවර් කෝඩ් එක බුරුල් වෙලා තියෙද්දිත් කෝල් ගහනව ප්‍රින්ටරේ වැඩ නෑ කියල. නිකන් වත් බලන්නෙ නෑ පවර් එනවද මොකද්ද අවුල කියල. පේපර් වල පැත්ත මාරු කරල දාල ප්‍රින්ට් වෙන්නෙ නෑ කියල කෝල් ගහනව. ට්‍රේ එකේ ප්‍රින්ටවුට් එලියට එන පැත්තෙන් කොල ටික තියල ප්‍රින්ට් වෙන්නෙ නෑ කියල කෝල් ගහනව. කස්ටමර්ට කෝල් ගන්න එක අතිශයින් පහසු නිසයි මේ වදේ. මේක හෝල්ඩ කල වේයිට්න්ග් ඉදල වෙනම ප්‍රොසෙස් එකකින් කෝල් එක කනෙක්ට් උනා නම් කෝල් ගන්න කලින් තමන්ට ෆික්ස් කරගන්න පුලුවන්ද කියල බලනව.