මේ කවුද ? මොකද කරන්නේ? 🤔 IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් වරෙව්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    උඹ නම් පට්ට මචන් .මමත් IT කරන්නේ මම නම් ෆේල් බන් .මෙවා දැක්කහම ඇඩෙනවා . ගොඩ යන්න මොනාද කරන්න ඕනේ කියල හිතා ගන්න බැ ,ඔක්කොම කෙල වෙලා ඉන්නේ

    ෆේල් කියන්නේ උබ ට්‍රයි කරලා තියෙනවා ඒ දැනට ඇති. උබේ පැෂන් එක අදුරගෙන වැඩ කරපන්. ලොවෙත් උබට ගොඩ යන්න පුළුවන්.

    Around 1M - 1.5M ගානක් එනවා. පීක්ම මාස වල 2M පනිනවා 😱😱😱

    sirawata uba patta ganak maseta hoyanawane

    මෙතන ඉන්කම් ස්ට්‍රීම්ස් 5ක් තියෙනවා මචං. ඔය ටික හදාගන්න පට්ට කට්ටක් කෑවා. පීක් මාස වගේම කෙලම වෙලා යන මාසත් තියෙනවා.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    පැෂන් එක මොකක් ද කියල දන්නේ නැ මචන් :(
    කොලයක් උබ තනියෙම ප්‍රශ්න ටිකක් හදාගෙන ඒකට උත්තර ලියපන්.
    උබ කැමති දේවල් උබට දැන් පුළුවන් දේවල්. උබ සල්ලි හෙව්වා නම් එහෙම හොයන්න කරපු දේවල්.
    උබේ ගූගල් හෝ යුටියුබ් හිස්ට්‍රි එක බැලුවා නම් ලේසියෙන්ම උබට අදුරගන්න පුළුවන්,
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      NVQ Level 4 - Graphic Design


    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      Graphcs design instructor and Designer


    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      WordPress, PHP, React, Javascript


    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
      Flutter


    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
      Ow - NGO ekaka


    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
      Informal thanami godakma

    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
      Fiverr


    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
      Reasonable amount


    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
      No

    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      Kolu patiya thamai ithin

    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      Satsfied

    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
      Aniwaryen

    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
      Financial Freedom kiyana point ekata enna thawa awurudu keepayak yawi, lagawemin pawathinawa

    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      Field eke digatama inna nam nithara update wenna wenawa, aluth technologies igena ganna waya karanna thiyena time eka adui dan.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    එල එල උබලාවගේ උන් රටට කොච්චර වටිනවද. 👍👍👍

    මේකේ තියන එවානම් දන්නේ නෑ මගෙ ෆිල්ඩ් එකෙ IT නෙමේ නිසා.

    මාත් ඉතින් ඔය පොඩියට macro, visual studio, MSSQL එහෙම පොඩ්ඩක් ඉගෙන ගෙන. පොඩි පොඩි application ටිකක් අමුනලා office එකේ අමාරුවෙන් වැඩ කරපු එවුන් ටිකක් ගොඩ දාලා දුන්නා. මුලින් ආතල් එකට කරත් පස්සෙ ඔවා increment වලටත් බලපැවා. 🤣🤣🤣🤣

    ආසාව හා කැමැත්ත විතරයි තියේන්න ඔනේ, ඔයවගේ ගෙවල් වලින්වත් කිසිම උදවුවක් නැතිව බින්දුවෙන් පටන් අරන් ජීවිතේ ගොඩදාපු උන් සෑහෙන්න මට හම්බ වෙනවා. 👍👍👍
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද? පොඩි කාලේ ඉදලම කී බොර්ඩ් එක ඔබ ඔබ ඉන්න ආසයි. ඉස්කොලේ කාලේ පැස්කල් ඉගන ගත්තා. හොද වෙලාවට A\Ls වලින් හොද Z එකක් තිබ්බ නිසා formal education එකත් ඒ පැත්තටම ගියා.
    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ? පැස්කල්, ඒක එපා උනාට පස්සේ ජාවා
    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද? Oracle certifications කීපයක් තියෙනව Associate සහ Expert levels. එක ERP එකක ලෝකේ ඉන්න skilled ම developer කෙනෙක්. එකෙන් තමයි ජීවත් වෙන්නේ.
    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද? වෙබ් පැත්ත හොදට ඉගන ගන්න ආසයි හැමදාම මිස් උන දෙයක් නිසා. වෙලාවක් නෑ
    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද? මාස 6ක් Industrial Trainee ඉදලා තියෙනවා.
    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද? දෙකම, වැඩිපුර Formal Education
    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද? කරන්නේ නෑ
    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද? කරන්නේ නෑ
    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද? තාම කියන්න අමාරුයි. මම හිතන්නේ පොසිටිව් වෙයි
    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද? කීපයක් තියෙනවා. මේකේ කියන්න ඕනේ නෑ කියල හිතෙනවා
    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ? මේ පඩියම දෙනවා නම්, මීට වඩා එලියේ කරන ටිකක් අවදානම් රස්සාවක් කරන්න කැමතියි.
    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද? ඔව්
    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද? ඔව්
    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද? සංකීර්ණයි මචන්. මෙහෙම උත්තර දෙන්න බෑ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?

      ලංකාවෙ ප්‍රධාන පෙලේ පරිඝනක අධ්‍යාපන ආයතනයක කම්පියුටර් ඩිප්ලෝමා එකක් කරලා. හා හා පුරා කියලා කම්පියුටරයක් ඇල්ලුවෙත් එතනින්. ඒ කාලේ අහලා තිබුනෙ කම්පියුටරය කියලා කියන්නෙ කැල්කියුලේටරේ ලොකු එක කියලා. ඉතින් මම හිතන් හිටියෙ කම්පියුටර් එකෙන් කරන්නෙත් ලොකු ලොකු ගනන් හදන එක කියලා. ඒත් ඉගෙන ගන්න ගත්තට පස්සෙ තමයි තේරුනෙ හැම ස්කිල් එකටම වගේ සෙට් වෙන දේවල් IT ෆීල්ඩ් එකේ තියෙනවා කියලා.

    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?

      මට මුලින්ම ගොඩක් හිත ගියේ HTML වලින් වෙබ් සයිට්ස් හදන එකට තමයි. ඊට පස්සේ Flash (Flash 5 ඊට පස්සෙ Flash MX) තනියෙන් ඉගෙනගෙන මම ට්‍රේනින් හිටපු, කලින් කියපු පරිඝනක අධ්‍යාපන ආයතනයේ එයාලා කරපු වෙබ් ඩිරෙක්ටරි එකට Flash වලින් බැනර්ස් ඩිසයින් කලා. ඒවගේම Dreamweaverවලින් වෙබ් පේජස් ඩිසයින් කලා.

    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?

      Google Ads, Facebook Ads, Microsoft Ads සහ Social Media Marketing.

    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?

      මගේ දැනුමේ, හැකියාවෙ සහ අත්දැකීම්වල ඉතුරු 20%ත් හදාගෙන ලෝකෙ ඉන්න හොදම ඉන්ටනෙට් මාකටර්ලගෙ 5%ට එන්න.

    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?

      උඩ කියපු ආයතනයේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට ට්‍රෙනින් හිටියා, වෙබ් සයිට්ස් හැදුවා, කම්පියුටර් හැදුවා... ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.

    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද

      ගොඩාක් සෙල්ෆ් ස්ටඩීස් සහ වැඩ කරලා ගත්ත අත්දැකීම් තමයි.

    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?

      කලින් කියපු පරිඝනක අධ්‍යාපන ආයතනයේ ට්‍රේනින් එකෙන් පස්සෙ වෙබ් ඩිසයිනර් කෙනෙක් විදිහට ජොබ් එකක් කලා. ඒ ගමන් තනියෙන් ඉගෙනගෙන එයාලාගෙ වෙබ්සයිට්ස්වල SEO, PPC සහ Social Media Marketing කලා. පස්සෙ එතනින් අයින් වෙලා මගෙ බුටික් මාකටින් ඒජන්සි එක පටන් ගත්තා.

    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?

      කොහොමත් මාසෙකට රුපියල් ලක්ශ දහයක වගේ ශුද්ධ ලාභයක් තියෙනවා.

    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?

      කොහොමත් කොරෝනා එන්න කලින් ඉදන් අපි වැඩ කලේ ගොඩක් ලොකු ක්ලයන්ට්ස්ට. ඉතින් එයාලා වැටුනෙ නැති නිසා අපිටත් කිසි ප්‍රශ්නයක් වුනේ නැහැ.

    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?

      මගෙ බුටික් මාකටින් ඒජන්සි එක පටන් ගත්ත එක.

    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?

      ජීවිතේ ගත්ත හොදම තීරනයක්.

    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?

      එයාට ගෙදරදොරේ සහ පුතාගෙ වැඩ තියෙනවනෙ.

    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?

      Financial Freedom කියන එක මතභේදාත්මක මාථෘකාවක් මොකද 100% ක්ම අතඇරලා දාලා ආදායමක් ගන්න පුලුවන් ක්‍රම ලෝකෙ නැහැ. ගෙවල් හදලා රෙන්ට් එකට දුන්නත් අවුරුදු පහකට සැරයක්වත් රෙපයාර් එකක් කරන්න ඕන.

      ඉතින් මගෙ බිස්නස් එකෙත්, මම දැන් වැඩ කලේ නැතත්, සර්විස්වල කොලිටි එක බලන්න ඕන, ඩිවෙලොප්මන්ට්ස්වලට යන්න ඕන වගේ වැඩ තියෙනවා. හැබැයි ඒ දේවල් මම කැමති වෙලාවක කරන්න පුලුවන් වීම තමයි තියෙන ලොකුම වාසිය.

    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?

      පිටරටවලත් දැන් ගොඩක් අය ඔන්ලයින් බිස්නස්වලට යොමු වෙන ප්‍රවනතාවක් තියෙනවා. හැබැයි මෙයාලා ගොඩදෙනෙක්ට තියෙන්නෙ ගොඩක්ම අඩු බජට් එකක්. ඉතින් මෙයාලව අයින් කරලා, එයාලගෙ බිස්නස්වල හොදට වියදම් කරන්න පුලුවන් ක්ලයන්ට්ස්ලා හොයාගන්න එක තමයි දැන් අපිට නම් තියෙන ලොකුම චැලෙන්ජ් එක.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    SLIIT

    මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
    POWRR BUILDER, SYBASE

    දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
    ANDROID, IOS, FLUTTER

    Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    what ever comes as mobile dev related

    Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
    Yes
    Excelsoft, kollupitiya

    ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
    Both

    ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
    Some freelancing, few jobs from fiverr

    ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
    Typical SL SSE salary 😬

    කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
    Neutral

    දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
    I dont know, i dont feel i have a one yet.

    IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    💩70

    Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
    Yes

    Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
    Not yet

    ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
    Getting old
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    • IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    A. 2004di gaththa computer eka nisa. Passe JAVA dip ekak kara.
    Ita passe SLIIT eke degree eka complete kara.
    • මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
    A. JAVA programming
    • දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
    A. Dan expertise kiyala deyak na. Okkomata expertise thamai.
    • Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    A. Special deyak na. Money management thamai.
    • Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
    A. Ow.
    • ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
    A. 60% Formal + 40% Informal
    • ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
    A. Ipus Blog eka nisa. (Thanxs machan) / Fiverr
    • ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
    A. 1M-3M
    • කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
    A. Ow
    • දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
    A. The everything I owned so far.
    • IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    A. Freedom eka thamai mata okkomata wada important.
    • Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
    A. Yep
    • Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
    A. Yep
    • ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
    A. 2015 kela una hodatama. 45laks withara kela vimak una.
    Dan nam stable.