මේ කවුද ? මොකද කරන්නේ? 🤔 IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් වරෙව්

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Machan uba karala thiyena certification monada,, Lankawe SOC thiyena company thiyenawada

    SOC thiyenawa machan. Mata mathaka widiyata,

    Dialog
    Most of Banks
    LSEG / MIT (not sure SOC or NSOC)
    Pearson
    Cryptogen
    Virtusa
    Deltaspike
    Eguardian (dan kohomada danne na)
    IFS
    Wiley
    PWC
    3 Forces
    DPIT

    Tawa thiyenawa
     
    • Like
    Reactions: shenat and jennt

    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    මචං ඉගෙන ගන්නවා නම් අපි වගේ කටු කන්න ඕනි නෑ. ඉගෙන ගන්න එක හොදට ඉගෙන ගනින්.
    මොකද ඒක තමයි උබට ජීවිතේ ඉතුරු කාලේ සර්වයිව් වෙන්න පුළුවන් වෙන්නේ ඒ ඉගෙන ගන්න දෙයින්.
    කෙමිස්ට්‍රි කියන්නේ ඒ ලෙවල් කාලේ මාත් පට්ට ආස විෂයක් අවාසනාවට මට උසස්පෙළින් එහාට ඉගෙන ගන්න බැරි වුනා PC එක බදාගත්ත නිසා. ඒ ගැන තාම දුකයි.
    උබ සිරාවටම IT පැත්තට ආසයි නම් විතරක් වෙබ් ඩෙව් වලට බැහැපන්. UI Ux, Typography හොදට ඉගෙන ගනින්.
    Customers ලා හොයාගන්න ෆයිවර්, ගුරු, linkedin වගේ Platforms පාවිච්චි කරන්න.
    ලෝකල් ක්ලය්න්ට්ස්ලා ගෘප්ස් වලින් හොයාගන්න පුළුවන් ඕනි තරම්.
    හොදට ඉගෙන ගෙන කරන දෙයක් කරන්න මොකද උබට වඩා ප්‍රොෆෙෂනල්ස්ලා ලක්ෂ ගාණක් එක්ක තමයි උබට තරග කරන්න තියෙන්නේ.
    මං නම් කියන්නේ උබට හොදට ඉගෙන ගන්න කියලා මොකද අපිට ඕනි තරම් වෙබ් Developers ලා හොයාගන්න පුළුවන් සයන්ටිස්ට්ස්ලා, ලෙක්චර්ස්ලට වැඩිය.
    ලෙක්චරර් කෙනෙක් වෙන්න නම් කිසි ආසාවක් නෑ.අපිට උගන්නන මිනිස්සු ගැන අපි දන්නවනෙ.තනිකර අයිස් ගහන්නෙ.අලුත් වැඩකට ඇති research එකක් කරන මිනිහටත් කරන්න දෙන්නෑ.අකුල් හෙලනව.කොටින් ම කිව්වොත් පිනට පඩි ගන්න,car permit එකයි පඩියයි ගන්න බල්ලො උනත් මරයි.මට තියෙන ආසාව තමයි entrepreneur කෙනෙක් වෙන එක.ඒක ගැන ලොකු idea එකක් තියෙනව(chemistry,agriculture,geneyics,biotechnology,AI combine වෙච්ච එකක්.).ඒ වගේ දේකට එකපාර යන්න බැරි නිසා පොඩි ආරම්භයක් විදිහට IT sector එකෙන් පටන් ගත්තෙ.කොහොමත් මගේ ultimate goal එක මගේ ම lab එකක end products තියෙන,industrial applications තියෙන,paytent වලට යන්න පුළුවන් research කරන එක(SLINTEC වගේ).එහෙම කරොත් නම් ලංකාවේ දල දේශීය නිෂ්පාදනය පොඩ්ඩක් හරි ගොඩදාන්න පුළුවන්.නැතුව ඉතින් ලංකාවේ uni වල dr,professorsla කරන research නම් තමන්ට හම්බුන fund ටික වියදම් කරා කියල පෙන්නන්න ඇඟ බේරගන්න කරන ඒව.ඒව බහුතරයක end products,industrial applications නෑ.නිකන් Papers විතරයි.රජයේ මුදල් වියදම් කරල උගත්තු බිහි උනාට වැඩක් නෑ ඒගොල්ලන්ගෙන් රටට වැඩක් නැත්තන්.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    Private uni

    මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
    Web dev (i know, boring..)

    දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
    Expertise in the things I have to work with... (Just a couple of months ago, came to the realization that my java knowledge had
    horribly gone down. Had to refresh my memory)

    Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    Flutter

    Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
    You could say.

    ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද?
    Both

    ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
    Did some freelancing

    ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
    ''Did''

    කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
    Can't say that it has..

    දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
    Don't feel like having one yet..

    IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    Feel like there're so many passive incomes to chose from and that I'm aware of that fact..

    Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
    Can't say. don't have one yet.

    Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
    Not yet.

    ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
    A couple of years ago, one of my biggest projects got, i would say ''compromised'' and that ensured a domino effect. Could not able to recover.
     

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    කිරිය පොලිටිකල් ත්‍රෙඩ් වලින්, කොරෝනා ත්‍රෙඩ් වැහිලා තියෙන වෙලාවක උබලා අපි ගැන කතා කරන්න කියලා හිතුවා. :yes:
    උබල ගිය පාත් එකේ යන්න අලුත් එවුන් ඉන්නවා නම් උන්ට වැදගත් වෙයිනේ.
    පල්ලෙහා Questionnaire එකෙන් ගොඩක් දේවල් කවර් වෙයි කියලා හිතනවා.
    උත්තර දෙන්න කැමති නැති ප්‍රශ්න ස්කිප් කරන්න පුළුවන්. :P


    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?

    ඔන්න මං ම ඉස්සෙල්ලා පටන් ගන්නම්.

    • IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    • Formal විදියට IT ඉගෙනගත්තේ නෑ. තාත්තගේ වැඩ වලට උදව් වෙන්න ඕනි නිසා රස්සාවක් කරන්න උවමනාවක් තිබ්බේ නෑ. තිබ්බ පොඩි පොඩි Institute වලින් Fundamentals හදාගත්තා. WinSys Academy කියල එකකින් ඩිප් එකක් කරා. දැන් එක නැද්ද කොහෙද. Aquinas එකේ කෝස් එකක් පටන්ගෙන දමලා ගහලා ආවා. ඒ කාලේ දැන් වගේ Resources තිබ්බේ නෑ. ඊට පස්සෙ දිගටම Self Taught.

    • මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
    • ඉස්සෙල්ලම කරේ මාකට් කරන්න පුළුවන් ස්කිල්ස් මොනවද කියලා අදුරගත්ත එක. ජොබ් එකක් කරන්න කියලා ගෙදරින් පුෂ් එකක් තිබ්බේ නැති වුනත් තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න ඕනි කම තිබ්බා.

    • දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
    • Expertise කියන්න බෑ මොකද ඩේලි අලුත් දේවල් ඉගෙන ගන්නවා. දැනට UI/UX, PHP, AMP, Python. කිරිබතුයි දොදොල් කෑලියි වගේ :P

    • Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    • Digital Forensics, Keras, BC Development. තව වැඩිවෙන්න පුළුවන් මොකද මාස 18කට සැරයක් අලුතින් දේවල් ඉගෙන ගන්න ඕනි.

    • Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
    • නැත

    • ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
    • ලොවෙත් Informal තමයි. කම්පියුටර් එකයි නෙට් කනෙක්ෂන් එකයි තියෙනවා නම් දැන් ඕනි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. YouTube, Blogs සහ Failures තමා.

    • ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
    • ඉස්සෙල්ලම Freelance කරේ. DOTA ගගහ හිටපු කාලේ යාලුවෙක් බ්ලොග් එකක් එව්වා බලපන් කියලා. එක කියවලා ආතල් එකට පටන් ගත්තා. iPlus වගේ නමක් තිබ්බේ. Odesk & Clickbank තමයි පටන්ගත්තේ. පස්සෙ සයිට් එකක් ගහලා ක්ලයන්ට්ස්ලා එලියට ගත්තා. පස්සෙ දන්නෙම නැතුව ඒක බිස්නස් එකක් බවට පත් වුනා. සපෝටිව් කොල්ලෝ ටිකක් හිටපු නිසා ගොඩ යන්න පුළුවන් වුනා. Freelance >> BPO විදියට කන්වර්ට් වෙලා දන්නෙම නැතුව.

    • ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
    • දැනට Freelancing සම්පූර්නෙන්ම නවත්තලා තියෙන්නේ. Crypto වල යම් ප්‍රමාණයක් Invest කරලා තියෙනවා. කලින් හදපු Assets, Sites, මං AD ඉන්න SMB එකෙන්, Shares වලින් Around 1M - 1.5M ගානක් එනවා. පීක්ම මාස වල 2M පනිනවා.

    • කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
    • ඔව් අලුත් දේවල් ඉගෙනගන්න ලැබුනා. Spiritual Success එක හොයාගෙන යන්න පාත් එකක් වැටුනා. SMB එක 45% විතර Cutoff එකක් ආවා.

    • දැනට ලබාගත්ත ලොකුම Achievement එක මොකක්ද?
    • Materialistic විදියට ගත්තොත් ගොඩක් දේවල් තනියෙම කරගත්තා. ගෙවල් වාහන ඉඩම් වගේ දේවල්. Brick n Mortar බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් වුනා. තාත්තගේ බිස්නස් එක Digitalize කරන්න පුළුවන් වුනා. කොවිඩ් ආපු නිසා ඒක මාර පොසිටිව් ඉම්පැක්ට් එකක් වුනා. තව CSR Projects කිහිපයකට දායක වෙන්න පුළුවන් වුනා.

    • IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    • අනිත් මිනිස්සුත් එක්ක එක්ක කම්පෙයාර් කරන්න යන්නේ නෑ මොකද එයාලා ඉන්නේ එයාලගේ ටයිම් සෝන් ඇතුලේ. දැන් හිතෙනවා මේ ෆීල්ඩ් එකෙන්ම ගොඩ යන්න පුළුවන් වුන එක හොදයි කියලා මොකද career change එකක් කරන්න හිතේ කොනකවත් අදහසක් නෑ.

    • Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
    • ඔව් එයත් SMB එකේ වැඩ වලට උදව් කරනවා. Accounting පැත්ත සම්පූර්ණෙන්ම හැන්ඩ්ල් කරනවා.

    • Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
    • ඔව්

    • ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
    • කොවිඩ් තමයි SMB & Family Business එකට ඩැමේජ් කරන්න ප්‍රධාන හේතුව. ඒත් ලොකු අවුලක් නෑ. WFH නිසා 100% Effective නැති පාටක් පේන්න තියෙනවා. ගොඩක් වෙලාවට තව Brick n Mortar බිස්නස් ටිකක් පටන් ගනියි.

    යකෝ දන්නෙම නැතුව ඉන්ටවිව් එකක් වගේ වෙලානේ :eek: උබලත් පුළුවන් විදියට උත්තර දෙමු.:yes:

    Credits go to @Kolama for inspiration and support.
    aiye mata meka kiyannako.ogollo it field eke inna nisa ahanne.mn a/l tech karanne ict ekka.mata hiyenewa software engineering degree ekak karanna sliit eke.mokada hitanne slitt eka gana?degree ekata hoda demand ekak thiyenewada
     
    • Like
    Reactions: jennt

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    aiye mata meka kiyannako.ogollo it field eke inna nisa ahanne.mn a/l tech karanne ict ekka.mata hiyenewa software engineering degree ekak karanna sliit eke.mokada hitanne slitt eka gana?degree ekata hoda demand ekak thiyenewada
    Degree one na malli ube kapawima withari one me field ekata enna..degree kiyanne godak parana educationqualification ekak...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      ඉස්කෝලේ යන කාලේ තාත්තා අරන්දුන්න කම්පියුටර් එක. ලොකු උණක් තිබ්බ ඒ කාලේ.

    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      Games ගහන එක තමයි. ගමේම කැඩුන computer හැදුව. පස්සේ Cyber Security ජොබ් එකක් කරා Military - Government (confidential) අවුරුදු 8ක්. දැන් එකෙන් අයින්වෙලා private company එකක Cyber Security job එකක් කරනවා.

    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      පටන් ගත්තේ computer hardware පස්සේ network administrator. දැන් සැහෙන්න කාලයක ඉදන් Cyber Security field eke. Skills - Vulnerability Assessment, Penetration Testing, Offensive Security, OSINT, Threat hunting, Social engineering, Forensics & Cloud for some level. හම්බෙන ඕන දෙයක් කරනවා. තව ඉගෙන ගන්න තියෙන ලිස්ට් එක දිගයි.

    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද? AppSec, DevOps, Psychology, Criminal investigation, Financial fraud investigation, Business management (variation ගොඩක් තියෙනවා)

    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද? Yes, Military - Government (confidential)

    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද? Informal, Self-studies + Formal

    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද? Free තිබ්බ කාලේ freelancing කරා. පස්සේ ආතල් එකට company එකක් විදියට register කරා CYBERTRON. Overseas client ලට company වලට service එක දෙනව. (දැනට ලංකාවේ කරන්නේ නෑ. ලොකු ගණන් වල පොලු සෙට් වෙලා තියෙනව) Vulnerability Assessment and Penetration Testing. ඊට අමතරව server configuration, troubleshooting කරනවා. දැනට government contract එකකුත් හිමිට යනවා ;-)

    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද? - 😎 මේ දවස් වල වෙලා නෑ මචන් කරන්න

    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද? අම්මෝ බන් Working from home කරුමයක් වෙලා ඉන්නේ. උදේ 9ට විතර ඉදගත්තම රෑ වෙනවා බන් වැඩ ඉවර වෙනකොට. මලාට office පටන් ගන්නෙත් නෑ

    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      - දැනට military, banking, IT කියන ෆීල්ඩ් 3ම permanent job එකක් විදියට Cyber Security කරපු නිසා experience එක තියෙනවා. ලගදි government famous university එකක මට visiting lecture කරන්න හම්බුනා Ethical Hacking and Penetration testing (මටනම් ඒක ලොකු දෙයක්). අවුරුදු 2කට විතර කලින් Formula F1 racing වලට සම්බන්ද company එකක Cyber Security consultancy කරන්න හම්බුනා උන්ගේ Security Operations Centre එක plan කරන්නයි Thai | CERT එකට link කරන්නයි, full sponsored 5 night tour එකක් Bangkok වලට. ඒක කරා.

    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      ආසයි. පට්ට. හැබැයි රෙස්ට් මදි. pressure එක වැඩි, freelance කරපු usersla troubleshooting වලට හැම වෙලාවේම කෝල් කරනකොට. MSc එකට Business Management කරන්නත් හිතෙනවා. ☹️

    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද? අම්මෝ ඔවු. තාම ගෙදර කොච්චර වැඩ තිබ්බත් මට game ගහන්න පැය 2/3 ක් දෙනවා 😍

    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද? It depend. අපේ අවශ්‍යතා අනුව වෙනස් වෙනවා. ගොඩක් අය 1M වලට වඩා ගන්නවා කියල දාල තිබ්බ, බොක්කෙන්ම සතුටුයි. හැබැයි මමනම් තාමනම් ඒ ලගට ගිහින් නෑ. ජොබ් එක විතරක් කරත් ඒ හම්බෙන ගාන හරියට manage කරානම් ඒ ඇති. මමත් වෙලාව තිබ්බොත් විතරයි freelance වැඩ බාරගන්නේ. Financial freedom එකට වඩා mental freedom එක මට වටිනවා

    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      Corona නිසා WFH නම් මට කරුමයක් වෙලා තියෙන්නේ. Cyber Security field එක දවසින් දවස නෙමෙයි පැයෙන් පැය ටත් වඩා ඉක්මනට update වෙනවා. ඒ නිසා අපිත් ඉක්මනට update වෙන්න ඕනේ.

    maru
     
    • Love
    Reactions: rumesh.fbi

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,404
    6,541
    113
    තොට මොන it ද හුත්තීගේ කොල්ලො අනුරගේ පුකට තෝ ඇගිල්ල ගහන් බුදිය ගනින් 😂
     
    • Haha
    Reactions: 2osama