මේ කවුද ? මොකද කරන්නේ? 🤔 IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් වරෙව්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    අයියෙ මම නම් තාම ඉගෙන ගන්නව.chemistry degree එකක් කරන්නෙ.හැබැයි ලොකු උණක් තියෙනව මගේ ම දෙයක් පටන්ගන්න.මං හිතුවෙ IT field එකෙන් ඒ වගේ දෙයක් පටන් ගන්න.මුලින් ම web ddevelopment කරන්න තමයි හිතන් ඉන්නෙ(wordpress නෙවෙයි).දැනට html ඉගෙන ගන්නව(self taught).මුලින් ම custcustomersla හොයාගන්න,ඉගෙන පාවිච්චි කරන්න පුළුවන් tools,වෙන උපදෙස් මොනව ද තියෙන්නෙ අයිය හිතන විදිහට?
    මචං ඉගෙන ගන්නවා නම් අපි වගේ කටු කන්න ඕනි නෑ. ඉගෙන ගන්න එක හොදට ඉගෙන ගනින්.
    මොකද ඒක තමයි උබට ජීවිතේ ඉතුරු කාලේ සර්වයිව් වෙන්න පුළුවන් වෙන්නේ ඒ ඉගෙන ගන්න දෙයින්.
    කෙමිස්ට්‍රි කියන්නේ ඒ ලෙවල් කාලේ මාත් පට්ට ආස විෂයක් අවාසනාවට මට උසස්පෙළින් එහාට ඉගෙන ගන්න බැරි වුනා PC එක බදාගත්ත නිසා. ඒ ගැන තාම දුකයි.
    උබ සිරාවටම IT පැත්තට ආසයි නම් විතරක් වෙබ් ඩෙව් වලට බැහැපන්. UI Ux, Typography හොදට ඉගෙන ගනින්.
    Customers ලා හොයාගන්න ෆයිවර්, ගුරු, linkedin වගේ Platforms පාවිච්චි කරන්න.
    ලෝකල් ක්ලය්න්ට්ස්ලා ගෘප්ස් වලින් හොයාගන්න පුළුවන් ඕනි තරම්.
    හොදට ඉගෙන ගෙන කරන දෙයක් කරන්න මොකද උබට වඩා ප්‍රොෆෙෂනල්ස්ලා ලක්ෂ ගාණක් එක්ක තමයි උබට තරග කරන්න තියෙන්නේ.
    මං නම් කියන්නේ උබට හොදට ඉගෙන ගන්න කියලා මොකද අපිට ඕනි තරම් වෙබ් Developers ලා හොයාගන්න පුළුවන් සයන්ටිස්ට්ස්ලා, ලෙක්චර්ස්ලට වැඩිය.
     
    • Like
    Reactions: jennt

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    අලුතෙන්ම වෙන field( management ) එකෙන් IT වලට එන්න හිතන කෙනෙක්ට මොනාද හොඳ path එකක් මචංලා..... මට මෙලෝ දැනුමක් නෑ IT programming, ආසාව විතරයි තියෙන්නේ .... මම බැලුවේ data science පැත්ත enter වෙන්නේ කොහොමද skill eka develop කරගන්න ...පොඩි advice එකක් දෙන්න පුලුවන්ද.....? Thanks.
    Maths hodata hadaganna.

    Linear Algebra, Calculus, Multivariable Calculus, Probability and Statistics hodata igena ganna. ML algorithms, Optimization methods gana deep igena ganna. Maths part eka tama igena ganna amaru. Field eke expert kenek wenna maths tika goda dagaththoth gemak na. Programming(Python, C++ is the priority) echcra amaru na allaganna..
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    Networking danumen freelancing karnna barida bn... mama podi telco companyla networking karnnne ..ccna kara,,,ccnp styding ,,,, networking side eka karna kawru hari innwa anm upadesak deepanko loku udawwak
     
    • Like
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,191
    113
    ආශ්චර්යමත් රටක
    Maths hodata hadaganna.

    Linear Algebra, Calculus, Multivariable Calculus, Probability and Statistics hodata igena ganna. ML algorithms, Optimization methods gana deep igena ganna. Maths part eka tama igena ganna amaru. Field eke expert kenek wenna maths tika goda dagaththoth gemak na. Programming(Python, C++ is the priority) echcra amaru na allaganna..

    Maths oya tika already kerila tiyenne. Matak karaganna baluwama hari.
    Python, c++ kochchara durata puluwan wenna onada ?
    Basics puluwan.
     
    • Like
    Reactions: jennt

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      ඉස්කෝලේ යන කාලේ තාත්තා අරන්දුන්න කම්පියුටර් එක. ලොකු උණක් තිබ්බ ඒ කාලේ.

    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      Games ගහන එක තමයි. ගමේම කැඩුන computer හැදුව. පස්සේ Cyber Security ජොබ් එකක් කරා Military - Government (confidential) අවුරුදු 8ක්. දැන් එකෙන් අයින්වෙලා private company එකක Cyber Security job එකක් කරනවා.

    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      පටන් ගත්තේ computer hardware පස්සේ network administrator. දැන් සැහෙන්න කාලයක ඉදන් Cyber Security field eke. Skills - Vulnerability Assessment, Penetration Testing, Offensive Security, OSINT, Threat hunting, Social engineering, Forensics & Cloud for some level. හම්බෙන ඕන දෙයක් කරනවා. තව ඉගෙන ගන්න තියෙන ලිස්ට් එක දිගයි.

    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද? AppSec, DevOps, Psychology, Criminal investigation, Financial fraud investigation, Business management (variation ගොඩක් තියෙනවා)

    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද? Yes, Military - Government (confidential)

    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද? Informal, Self-studies + Formal

    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද? Free තිබ්බ කාලේ freelancing කරා. පස්සේ ආතල් එකට company එකක් විදියට register කරා CYBERTRON. Overseas client ලට company වලට service එක දෙනව. (දැනට ලංකාවේ කරන්නේ නෑ. ලොකු ගණන් වල පොලු සෙට් වෙලා තියෙනව) Vulnerability Assessment and Penetration Testing. ඊට අමතරව server configuration, troubleshooting කරනවා. දැනට government contract එකකුත් හිමිට යනවා ;-)

    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද? - 😎 මේ දවස් වල වෙලා නෑ මචන් කරන්න

    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද? අම්මෝ බන් Working from home කරුමයක් වෙලා ඉන්නේ. උදේ 9ට විතර ඉදගත්තම රෑ වෙනවා බන් වැඩ ඉවර වෙනකොට. මලාට office පටන් ගන්නෙත් නෑ

    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      - දැනට military, banking, IT කියන ෆීල්ඩ් 3ම permanent job එකක් විදියට Cyber Security කරපු නිසා experience එක තියෙනවා. ලගදි government famous university එකක මට visiting lecture කරන්න හම්බුනා Ethical Hacking and Penetration testing (මටනම් ඒක ලොකු දෙයක්). අවුරුදු 2කට විතර කලින් Formula F1 racing වලට සම්බන්ද company එකක Cyber Security consultancy කරන්න හම්බුනා උන්ගේ Security Operations Centre එක plan කරන්නයි Thai | CERT එකට link කරන්නයි, full sponsored 5 night tour එකක් Bangkok වලට. ඒක කරා.

    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      ආසයි. පට්ට. හැබැයි රෙස්ට් මදි. pressure එක වැඩි, freelance කරපු usersla troubleshooting වලට හැම වෙලාවේම කෝල් කරනකොට. MSc එකට Business Management කරන්නත් හිතෙනවා. ☹️

    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද? අම්මෝ ඔවු. තාම ගෙදර කොච්චර වැඩ තිබ්බත් මට game ගහන්න පැය 2/3 ක් දෙනවා 😍

    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද? It depend. අපේ අවශ්‍යතා අනුව වෙනස් වෙනවා. ගොඩක් අය 1M වලට වඩා ගන්නවා කියල දාල තිබ්බ, බොක්කෙන්ම සතුටුයි. හැබැයි මමනම් තාමනම් ඒ ලගට ගිහින් නෑ. ජොබ් එක විතරක් කරත් ඒ හම්බෙන ගාන හරියට manage කරානම් ඒ ඇති. මමත් වෙලාව තිබ්බොත් විතරයි freelance වැඩ බාරගන්නේ. Financial freedom එකට වඩා mental freedom එක මට වටිනවා

    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      Corona නිසා WFH නම් මට කරුමයක් වෙලා තියෙන්නේ. Cyber Security field එක දවසින් දවස නෙමෙයි පැයෙන් පැය ටත් වඩා ඉක්මනට update වෙනවා. ඒ නිසා අපිත් ඉක්මනට update වෙන්න ඕනේ.
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    MSC කරන එක තේරැමක් තියනවද බන්

    Maths hodata hadaganna.

    Linear Algebra, Calculus, Multivariable Calculus, Probability and Statistics hodata igena ganna. ML algorithms, Optimization methods gana deep igena ganna. Maths part eka tama igena ganna amaru. Field eke expert kenek wenna maths tika goda dagaththoth gemak na. Programming(Python, C++ is the priority) echcra amaru na allaganna..
    Bump
    ------ Post added on May 20, 2021 at 2:01 PM

    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      ඉස්කෝලේ යන කාලේ තාත්තා අරන්දුන්න කම්පියුටර් එක. ලොකු උණක් තිබ්බ ඒ කාලේ.

    2. මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
      Games ගහන එක තමයි. ගමේම කැඩුන computer හැදුව. පස්සේ Cyber Security ජොබ් එකක් කරා Military - Government (confidential) අවුරුදු 8ක්. දැන් එකෙන් අයින්වෙලා private company එකක Cyber Security job එකක් කරනවා.

    3. දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
      පටන් ගත්තේ computer hardware පස්සේ network administrator. දැන් සැහෙන්න කාලයක ඉදන් Cyber Security field eke. Skills - Vulnerability Assessment, Penetration Testing, Offensive Security, OSINT, Threat hunting, Social engineering, Forensics & Cloud for some level. හම්බෙන ඕන දෙයක් කරනවා. තව ඉගෙන ගන්න තියෙන ලිස්ට් එක දිගයි.

    4. Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද? AppSec, DevOps, Psychology, Criminal investigation, Financial fraud investigation, Business management (variation ගොඩක් තියෙනවා)

    5. Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද? Yes, Military - Government (confidential)

    6. ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද? Informal, Self-studies + Formal

    7. ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද? Free තිබ්බ කාලේ freelancing කරා. පස්සේ ආතල් එකට company එකක් විදියට register කරා CYBERTRON. Overseas client ලට company වලට service එක දෙනව. (දැනට ලංකාවේ කරන්නේ නෑ. ලොකු ගණන් වල පොලු සෙට් වෙලා තියෙනව) Vulnerability Assessment and Penetration Testing. ඊට අමතරව server configuration, troubleshooting කරනවා. දැනට government contract එකකුත් හිමිට යනවා ;-)

    8. ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද? - 😎 මේ දවස් වල වෙලා නෑ මචන් කරන්න

    9. කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද? අම්මෝ බන් Working from home කරුමයක් වෙලා ඉන්නේ. උදේ 9ට විතර ඉදගත්තම රෑ වෙනවා බන් වැඩ ඉවර වෙනකොට. මලාට office පටන් ගන්නෙත් නෑ

    10. දැනට ලබාගත්ත ලොකුම achievement එක මොකක්ද?
      - දැනට military, banking, IT කියන ෆීල්ඩ් 3ම permanent job එකක් විදියට Cyber Security කරපු නිසා experience එක තියෙනවා. ලගදි government famous university එකක මට visiting lecture කරන්න හම්බුනා Ethical Hacking and Penetration testing (මටනම් ඒක ලොකු දෙයක්). අවුරුදු 2කට විතර කලින් Formula F1 racing වලට සම්බන්ද company එකක Cyber Security consultancy කරන්න හම්බුනා උන්ගේ Security Operations Centre එක plan කරන්නයි Thai | CERT එකට link කරන්නයි, full sponsored 5 night tour එකක් Bangkok වලට. ඒක කරා.

    11. IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
      ආසයි. පට්ට. හැබැයි රෙස්ට් මදි. pressure එක වැඩි, freelance කරපු usersla troubleshooting වලට හැම වෙලාවේම කෝල් කරනකොට. MSc එකට Business Management කරන්නත් හිතෙනවා. ☹️

    12. Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද? අම්මෝ ඔවු. තාම ගෙදර කොච්චර වැඩ තිබ්බත් මට game ගහන්න පැය 2/3 ක් දෙනවා 😍

    13. Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද? It depend. අපේ අවශ්‍යතා අනුව වෙනස් වෙනවා. ගොඩක් අය 1M වලට වඩා ගන්නවා කියල දාල තිබ්බ, බොක්කෙන්ම සතුටුයි. හැබැයි මමනම් තාමනම් ඒ ලගට ගිහින් නෑ. ජොබ් එක විතරක් කරත් ඒ හම්බෙන ගාන හරියට manage කරානම් ඒ ඇති. මමත් වෙලාව තිබ්බොත් විතරයි freelance වැඩ බාරගන්නේ. Financial freedom එකට වඩා mental freedom එක මට වටිනවා

    14. ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
      Corona නිසා WFH නම් මට කරුමයක් වෙලා තියෙන්නේ. Cyber Security field එක දවසින් දවස නෙමෙයි පැයෙන් පැය ටත් වඩා ඉක්මනට update වෙනවා. ඒ නිසා අපිත් ඉක්මනට update වෙන්න ඕනේ.
    Security gana igena ganne kohomada bn..taniyama
    ------ Post added on May 20, 2021 at 2:05 PM
     
    • Like
    Reactions: jennt

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Security gana igena ganne kohomada bn..taniyama
    ------ Post added on May 20, 2021 at 2:05 PM

    Cyber security start karannam fundamental walin patan ganna. Self-learning karanawanam udemy, coursera, pluralsight wage ekaka balanna fundamentals. Certification karanawanam CISE or CEH karanna basic ma level eka. habai mehemai machan. Uba cyber security yanne mona paththada kiyala kalinma decide karanna. Mokada ambanakata variation thiyenawa.

    Application Security
    Secure software developer
    Security operation center
    Exploit developer
    Malware analyst
    Threat hunter
    Forensic analyst
    Penetration tester
    Red teaming
    Blue teaming
    Security system engineer
    Vulnerability researcher
    Ethical hacker
    Security auditor
    Incident responder

    Me keewe mathak una tika. meken machan yanna kamathi path eka select karagena a paththa follow karanam hari. Podi example ekak dala thiyenawa pallehain.

    Career Path

    "MSC කරන එක තේරැමක් තියනවද බන්" - meka depend wenawa machan ube requirement and expectation anuwa.
     
    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43
    SMB - Small and Midsize Business
    BPO - Business Process Outsourcing
    අයියෙ මේ දෙක ටිකක් තව විස්තර කරනවද? SMB නම් නමෙන්තේරෙනෙව.ඒත් BPO කියන එකේ මොකක්ද වෙන්නෙ?
     
    • Like
    Reactions: jennt

    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43
    • IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
    • podi kale e kiyanne 7 wasare wage idan asai. A/L walin passe BIT kala

    • මොනවද ඉස්සෙල්ලම කරන්න පටන් ගත්තේ?
    • online money, small jobs

    • දැනට Expertise වෙලා ඉන්න Skills මොනවද?
    • web design, business

    • Improve කරගන්න හිතන් ඉන්න Skills මොනවද?
    • coding maybe sure ne

    • Intern හෝ Trainee කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවද? ඒ කොහෙද?
    • No

    • ඒ Skills improve කරගන්න දායක වුනේ Formal Education ද නැත්නම් Informal Education ද
    • dekama

    • ඔන්ලයින් ජොබ් එකක් (ෆ්‍රීලෑන්ස්, රිමෝට් ජොබ්ස්) හරි ඔන්ලයින් බිස්නස් (ඊමනි, KPO, BPO) එකක් හරි කරනවා නම් හෝ කලින් කරා නම් ඒක පටන් ගත්තේ කොහොමද?
    • online igena gaththa, iplusblog, oecsl eke mul kale idan innawa

    • ඒ ආදායම් මාර්ගයෙන් දැනට උපයන මාසික ආදයම කීයද?
    • secret

    • කොවිඩ් වලින් මොනවා හරි නෙගටිව් හෝ පොසිටිව් බලපෑමක් වුනාද?
    • dekama thiyenawa ithin balance kiyamu

    • දැනට ලබාගත්ත ලොකුම Achievement එක මොකක්ද?
    • me widiyata weda karala salli hoyana ekath achievement ekak thamai. ekapara loku payments,bonus, gifts hambela thiyenawa

    • IT Base වුන රස්සාවක් කරන එක ගැන දැන් මොකද හිතන්නේ?
    • sathutui

    • Wife ඔබ කරන රැකියාවට සපොර්ටිව් ද?
    • not married yet

    • Financial Freedom කියන ස්ටේටස් එකේ ඉන්නවා කියලා කියන්න පුළුවන් තැනට එන්න පුළුවන් වුනාද?
    • yam thathweka innawa (no debt)

    • ජොබ් එකට හෝ බිස්නස් එකට මෑත කාලයේදි ඇති වූ හෝ ඉදිරියේදි ඇති විය හැකි අභියෝග හෝ වෙනස්කම් මොනවාද?
    • idiriye aluth field enna puluwan, da thiyena field nathiwenna puluwan
    mee kiyana iplus blog eka dan nadda? Hoyganna bariunane
     
    • Like
    Reactions: jennt and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    අයියෙ මේ දෙක ටිකක් තව විස්තර කරනවද? SMB නම් නමෙන්තේරෙනෙව.ඒත් BPO කියන එකේ මොකක්ද වෙන්නෙ?
    ඔයාගේ කම්පනියක් තියෙනවා කියලා හිතන්න. ඒකෙ ඔයාල දැනට කරගෙන වැඩ වලට අමතරව ඔයාලගේ බිස්නස් එකේ තව මොනවා හරි ෆන්ක්ෂන්ස් ටිකක් කරගන්න වෙනවා එක්කෝ චීප් ලේබර් කෝස්ට් එක නිසා හෝ වැඩේ ඉක්මනට කරගන්න ඕනි නිසා. එතකොට ඔයාලට පුළුවන් වෙන ස්ටාටප් එකක් හරි තනි පුද්ගලයෙක් හරි හයර් කරන්න. ගොඩක් වෙලාවට ස්ටාටප් එකකට එහෙම චාන්ස් එකක් හම්බ වෙන ප්‍රවනතාවය වැඩියි. තව කිව්වොත් GPS Mapping Use කරලා Agro Services ඔෆර් කරන සර්විස් එකක ගොවියෝ සහ ක්ෂේත්‍ර නිලධාරින් එවන දත්ත හසුරවන්න කම්පැනි එකට තව වර්ක්ෆෝස් එක ඕනි නම් කරන්නේ මෙහෙම තුන්වෙනි පාර්ශවයක් හයර් කරන එක.

    mee kiyana iplus blog eka dan nadda? Hoyganna bariunane
    iplusblog eka dan outdated. dan eeka na man hithanne. dan salli hoyana loku loku ayyala oya blog ekata pin sidda wenna thamayi hewwe.
    ------ Post added on May 23, 2021 at 10:02 AM
     
    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43
    Elaz.. Thx

    මම හිතන් ඉන්නෙ දැන් Dialog,SLT වගේ Customer care එකක් දෙන්න. ඒ කියන්නෙ කෝල් එකක් ආවාම ටිකට් එකක් කම්ප්ලේන් එකක් දාල කස්ටමර්ට රෙෆරන්ස් නම්බර් එකක් යවනව. කෝල් එකෙන් කියන්නෙ ටෙක්නිකල් එකෙන් හදයි කියල, මේක කරන්න හොද ඔන්ලයින් සපොර්ට්ස් සර්විස් එකක් සජෙස්ට් කරපන්කො. ටිකටින්ග් සර්විස් වගේ එකක්. එතකොට එකම කස්ටමර් එකදිගට කෝල් ගන්න එක අඩුවෙනව. මොකද කී සැරයක් ගත්තත් කස්ටමර් සර්විස් එකෙන් කියන්නෙ එකම දේ නේ.

    අනිත් දේ කොහොමද බන් ලයින් එකට ඩයල් කලාම ඔය SLT, Dialog වගේ එක එක නම්බර් ගහල අදාල අන්ශය තෝරගන්න වගේ වැඩක් කරන්නෙ. මොකද කස්ටරම්ට කෝල් එක ටග්ගාල කනෙක්ට් වෙලා ඒකට අන්සවර් කරල උත්තර දුන්නාම කිසිම අගයක් නෑ. ඊලගට හිතෙන හිතෙන හැම වෙලාවෙම පුන්චිම දේවල් වලට පවා කෝල් ගහනව කස්ටමර් කිසිම ට්‍රයි එකක් වත් දාන්නෙ නැතුව.

    දැන් අපි SLT, Dialog උනත් එකට කෝල් එකක් ගන්න කලින් අපේ පැත්තෙන් ෆික්ස් කරන්න පුලුවන් හැමදේම ට්‍රයි කරල බැරි උනොත් සියලු දේවල් හොයන් ඔක්කොම ලගට අරන්නෙ කෝල් එක ගන්නෙ. මොකද කෝල් එක කනෙක්ට් වෙන්න හැටපැයක් යන නිසා ඒ කෝල් එක කට් උනොත් ආයිත් මුල ඉදන් එන්න ඕනෙ. ඒ නිසා ඔක්කොම එක සැරේ කරගන්න එක කෝල් එකෙන්.

    මෙක මම පටස් ගාල අන්ස්වර් කරල උත්තර දුන්න ගමන් කස්ටමර්ට් කිසිම අගයක් නෑ. ඊලගට හිතෙන හිතෙන හැම වෙලාවෙම පුන්චිම දේවල් වලට පවා කෝල් ගහනව කස්ටමර් කිසිම ට්‍රයි එකක් වත් දාන්නෙ නැතුව. ප්‍රින්ටර් එකක පවර් කෝඩ් එක බුරුල් වෙලා තියෙද්දිත් කෝල් ගහනව ප්‍රින්ටරේ වැඩ නෑ කියල. නිකන් වත් බලන්නෙ නෑ පවර් එනවද මොකද්ද අවුල කියල. පේපර් වල පැත්ත මාරු කරල දාල ප්‍රින්ට් වෙන්නෙ නෑ කියල කෝල් ගහනව. ට්‍රේ එකේ ප්‍රින්ටවුට් එලියට එන පැත්තෙන් කොල ටික තියල ප්‍රින්ට් වෙන්නෙ නෑ කියල කෝල් ගහනව. කස්ටමර්ට කෝල් ගන්න එක අතිශයින් පහසු නිසයි මේ වදේ. මේක හෝල්ඩ කල වේයිට්න්ග් ඉදල වෙනම ප්‍රොසෙස් එකකින් කෝල් එක කනෙක්ට් උනා නම් කෝල් ගන්න කලින් තමන්ට ෆික්ස් කරගන්න පුලුවන්ද කියල බලනව.
    මේක දන්න විදිහට PBX කියල කියන්නෙ.dialog,Mobitel SLT me service එක දෙනවා.ඒකෙ එක පයිලට් නම්බර් එකයි තියෙන්නෙ.ඒක ඇතුලෙ නම්බර්ස් කීපයක් තියෙන්වා.ඒක දන්නෙ ඔයායි service provider යි විතරයි.ඔයාගෙ පයිලට් නම්බර් එකට කෝල් එක ආවම ඒකෙන් extention නම්බර් එක ගහල තමා අදාල phone ekata කෝල් එක ගන්න ඕනෙ.මං දන්න විදිහට කිව්වෙ.ටිකක් හොයල බලන්න.PBX - public branch exchange

    ඔයාගේ කම්පනියක් තියෙනවා කියලා හිතන්න. ඒකෙ ඔයාල දැනට කරගෙන වැඩ වලට අමතරව ඔයාලගේ බිස්නස් එකේ තව මොනවා හරි ෆන්ක්ෂන්ස් ටිකක් කරගන්න වෙනවා එක්කෝ චීප් ලේබර් කෝස්ට් එක නිසා හෝ වැඩේ ඉක්මනට කරගන්න ඕනි නිසා. එතකොට ඔයාලට පුළුවන් වෙන ස්ටාටප් එකක් හරි තනි පුද්ගලයෙක් හරි හයර් කරන්න. ගොඩක් වෙලාවට ස්ටාටප් එකකට එහෙම චාන්ස් එකක් හම්බ වෙන ප්‍රවනතාවය වැඩියි. තව කිව්වොත් GPS Mapping Use කරලා Agro Services ඔෆර් කරන සර්විස් එකක ගොවියෝ සහ ක්ෂේත්‍ර නිලධාරින් එවන දත්ත හසුරවන්න කම්පැනි එකට තව වර්ක්ෆෝස් එක ඕනි නම් කරන්නේ මෙහෙම තුන්වෙනි පාර්ශවයක් හයර් කරන එක.

    iplusblog eka dan outdated. dan eeka na man hithanne. dan salli hoyana loku loku ayyala oya blog ekata pin sidda wenna thamayi hewwe.
    ------ Post added on May 23, 2021 at 10:02 AM
    Thanks aiya
    ------ Post added on May 23, 2021 at 10:18 AM

    ගොඩක් අය අයි.ටී වලට වයස ප්‍රශ්නයක්ද සහ ඉගන ගන්නෙ කොහොමද කියල අහල තිබ්බ නිසා පොඩි ඉන්පුට් එකක් දෙන්නම්.

    වයස නම් අදාලම නෑ. කිසිම අවුලක් නැතුව ඔන් ලයින් ඉගන ගන්න පුලුවන්. හැබැයි මොන රස්සාවෙත් වගේ මෙකෙත් මීටරේ, කැපෑසිටි එක, කැපවීම වගේ දෙවල් බලපානවා.

    ඉගන ගන්නකොට, මොනව හරි ලැන්වේජ් එකක් ඉගන ගන්න එපා. බේසික් කන්සෙප්ට්ස් ඉගන ගන්න. ඊට පස්සේ ඉගන ගන්න ඇප්ලයි කරන විදිය. එතකොට ඕනම ලැන්වේජ්, ආකි එකක් පොඩි කාලෙකින් ගොඩ දාගන්න පුලුවන්.
    මේ බේසික් කන්සෙප්ට් කියන එක ඉගෙන ගන්නෙ කොහොමද.? බේසික් ප්‍රෝග්‍රැමින් langage ekakinda? මමත් ඉගෙනගන්න ට්‍රයි දෙනවා.ඒත් එපා වෙනවා
    ------ Post added on May 23, 2021 at 10:25 AM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Networking danumen freelancing karnna barida bn... mama podi telco companyla networking karnnne ..ccna kara,,,ccnp styding ,,,, networking side eka karna kawru hari innwa anm upadesak deepanko loku udawwak

    නෙටවර්කින් වැඩ කරන ලංකාවෙ සෙට් එකක් Upwork එකෙත් ඉන්නවා. පොඩ්ඩක් බලපන්. මම නම නෙට්වර්කින් නෙමෙයි කරන්නෙ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    මාතෘකාවට පිටින්. මේදවස් ටිකේ දැන් තුන් හතරදේනෙක්ම අහනවා pdf edit කරන software එකක් හදලා දේන්නලු. තියන එකට මොකක් හරි පොඩි කෑල්ලක් ඇඩ්කරලා දාගන්න පුලුවන් වේන්න. මන් දන්නේ නම් adobe pdf reader වහේ එකකින් library file(reference ) අරගෙන vb වලින් ලියලා කරලා දේන්නවගේ තමා. ඒත් මම දන්නේ නෑ කියලා නිකන් හිටියා. එහෙම කරන එක හරි නෑ හා නොදන්න මගුල් කරලා උබලාගේ ෆීල්ඩ් එකට කෙලවන්නේ නැතිව දන්න data entry එකක් කරගෙන ඉන්නවා කියලා.

    ඒත් මන් මේ නිකමට අහන්නේ වැඩියේ විස්තර ඔනේ නෑ. මේ වගේ දේයක් කරනවානම් third party software එකක library file(reference) නොගෙන basic ඒකේ ඉදලම develop කරන්න පුලුවන්ද.
     
    • Like
    Reactions: shenat and jennt

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    නෙටවර්කින් වැඩ කරන ලංකාවෙ සෙට් එකක් Upwork එකෙත් ඉන්නවා. පොඩ්ඩක් බලපන්. මම නම නෙට්වර්කින් නෙමෙයි කරන්නෙ.

    ado ehemada ela broo balannam
     
    • Like
    Reactions: jennt and Kolama

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    1. IT Field එකට එන්ටර් වුනේ කොහොමද?
      ඉස්කෝලේ යන කාලේ තාත්තා අරන්දුන්න කම්පියුටර් එක. ලොකු උණක් තිබ්බ ඒ කාලේ.

      [* Cyber Security field එක දවසින් දවස නෙමෙයි පැයෙන් පැය ටත් වඩා ඉක්මනට update වෙනවා. ඒ නිසා අපිත් ඉක්මනට update වෙන්න ඕනේ.
    Machan uba karala thiyena certification monada,, Lankawe SOC thiyena company thiyenawada
     
    • Like
    Reactions: jennt