මේ කවුද?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Charles Henry de Soysa Dharmagunawardana Vipula Jayasuriya Karunaratna Disanayaka popularly known as Charles Henry de Soysa, JP was a Ceylonese entrepreneur and philanthropist. He was a pioneering planter, and industrialist and was the wealthiest Ceylonese of the 19th century 😮
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,763
    113
    Charles Henry de Soysa Dharmagunawardana Vipula Jayasuriya Karunaratna Disanayaka popularly known as Charles Henry de Soysa, JP was a Ceylonese entrepreneur and philanthropist. He was a pioneering planter, and industrialist and was the wealthiest Ceylonese of the 19th century 😮
    මේ නම ඇතුලේ වාසගම් 5ක් තියනවනේ. ඒ කාලේ තව වාසගම් තිබුනේ නැද්ද දන්නේ නෑ. :lol: පාස් පොර්ට් එකක් එහෙම හදන්න ගියානම් ටයිප් කරන එකාට ෆුල් හොල්මන්වේවි.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Yes

    De Soysa was bitten by a rabid dog that strayed into Alfred House on 2 August 1890. It was originally decided to remove him to Paris for treatment, but he opted to remain in Ceylon and obtain native treatment. He died of rabies on 29 of September 1890. As per his wishes, he was instead buried outside the Holy Emmanuel Church in the graveyard next to his son who had died in his infancy. His mortal remains were laid to rest amidst a gathering described as the largest in the nineteenth century.
    accepted death like a real chad!
     
    • Like
    Reactions: SDCR

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,351
    1
    4,039
    113
    දුමින්ද සිල්වා ට මේ family එකේ නෑකමක් තියනවාද
    he did not kill any body but treated a lot as medical doctor and his orchard was so big that a stray dog had crept with rabies. even UK Royal Family had visited his residence at Bagathale (Alfread House Gardens).
     
    wpaw

    Junior member
  • Feb 2, 2022
    32
    34
    18
    මේ නම ඇතුලේ වාසගම් 5ක් තියනවනේ. ඒ කාලේ තව වාසගම් තිබුනේ නැද්ද දන්නේ නෑ. :lol: පාස් පොර්ට් එකක් එහෙම හදන්න ගියානම් ටයිප් කරන එකාට ෆුල් හොල්මන්වේවි.
    මෙතරම් වාසගම්. පෙළපත් නම් තොගයක් තිබීමෙන්ම පේනවනෙ බොරුවෙ තරම. හොඳයි කියල හිතෙන හැම නාමයක්ම නමට ඈඳගෙන. මේවා හොයල ඈඳන්නත් සල්ලි ගරන ඇම්බැට්ටයො රැළක් ඒ කාලෙ ඉඳල තියෙනව.