මේ කවුද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    මේ 1880 ගණන් වල ගේමක් නැතුව ගැම්මට සුද්දෝ, යක්ක, රාවන පුත්තු වට කරන් ඉන්න ලාංකිකයා කව්ද කියන්න පුලුවන්ද?? මේ පව්ලට සම්බන්ද අයට අමතරව මේ පින්තුරේ දැකපු අය මේ කව්ද කියල දන්නේ නැ..ගොඩක් දුර්ලබ පින්තුරයක්,,
    ඒ කලේ සුද්දොත් පදිරිලු මේ කෙනාට. ලංකාවේ සමාජයට සැහෙන සමාජ සත්කාර කරපු කෙනෙක්. දැන් බැලුවොත් ඩොලර් බිලියන ගානක දේපල වෙන්න ඕන ඒ පරිත්‍යාග.
    zoom කරලා බලන්න high resolution පින්තුරයක්..



    kawda.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    ෆ්‍රැන්සිස් මොළමුරේගෙ පවුලට සම්බන්ධ කෙනෙක් ද?
    නැ මේ වෙන කෙනෙන්, ඊට පෙර ඉපදුන.. මේ පව්ලේ දැන් එංගලන්තේ ඉන්න මි මුනුපුරෙක් මට කිව්වේ මේ එයාලගේ මුත්තෙක් කියල මම මේ කෙනාගේ නම ගෙස් කරලා fb ගෘප් එකක පොස්ට් එකක් දැම්මම ගොඩක් කලකට පෙර
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    meyawada ara pissu ballek kala male?
    Yes

    De Soysa was bitten by a rabid dog that strayed into Alfred House on 2 August 1890. It was originally decided to remove him to Paris for treatment, but he opted to remain in Ceylon and obtain native treatment. He died of rabies on 29 of September 1890. As per his wishes, he was instead buried outside the Holy Emmanuel Church in the graveyard next to his son who had died in his infancy. His mortal remains were laid to rest amidst a gathering described as the largest in the nineteenth century.