මේ කාර් දෙකක ගානද මචන්ලා?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ai thalawathugoda gewal.100lax walin wage wedi wela
    මට තාමත් උඹ එක්ක තරහයි එහෙට වෙලා ඉන්නෙ නැතුව මෙහෙට ආව එකට. එහෙන් මැරි කලා නම් සිටිසන් තියෙන කෙල්ලෙක් ඉවරයි නේ

    ලංකාවෙ ඉන්නවා නම් අපිට හීන මරලා අල්පේච්ච විදිහට තමයි බං ජීවත් වෙන්න වෙන්නෙ.
    🙁🙁🙁 මේක අතඇරලා යන එක හොඳයි නේද බ්‍රෝ?
    ------ Post added on Jun 23, 2021 at 8:28 PM
     
    • Like
    Reactions: shenat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,342
    67,686
    113
    මට තාමත් උඹ එක්ක තරහයි එහෙට වෙලා ඉන්නෙ නැතුව මෙහෙට ආව එකට. එහෙන් මැරි කලා නම් සිටිසන් තියෙන කෙල්ලෙක් ඉවරයි නේ
    uba hituwada marry karana eka kaden toffee ganawa wage wedak kiyala.marry karath de facto prove karanna beri unoth mata lankawata enna tama wenne bedala.kiyanna lesiy ban gihilla karanna giyama tama.anika inna genu lankawe unta wada 10 times kethai.lassana ewa ipaditcha gaman book karanawa ehe un.
     
    • Sad
    Reactions: shenat and Roxxy2K

    ඉතින් උඹට ලේසිනේ
    උඹම් කිව්වේ උඹ රිතික් රෝශන් වගේ කියලා.
     
    • Haha
    Reactions: shenat and Kolama

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,342
    67,686
    113
    ඉතින් උඹට ලේසිනේ
    උඹම් කිව්වේ උඹ රිතික් රෝශන් වගේ කියලා.
    ai ban mawa serious ganne :oo: mona roshan unath ehema badinna lesi ne.balapanko nikamata inna genuge lassana lankawe
     
    • Haha
    Reactions: shenat and Roxxy2K

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට තාමත් උඹ එක්ක තරහයි එහෙට වෙලා ඉන්නෙ නැතුව මෙහෙට ආව එකට. එහෙන් මැරි කලා නම් සිටිසන් තියෙන කෙල්ලෙක් ඉවරයි නේ

    🙁🙁🙁 මේක අතඇරලා යන එක හොඳයි නේද බ්‍රෝ?
    ------ Post added on Jun 23, 2021 at 8:28 PM

    උබ තාම මැරි කරලවත් නෑ නේද? එහෙනම් හොදම දේ මෙහෙන් යන එක බං. ලංකාට ගොඩ ඒමක් පේන තෙක් මානයක නෑ.
     
    • Sad
    • Love
    Reactions: shenat and Roxxy2K

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    wahana genanne nathi nisa enna enna demand eka wadi wenawa (wahane update karana aya nemei alutinma wahana ganna minissu innawane)
    etakota itin mewa nikanma ganan yanawa
    anika rupiyalath already depreciate welane :D

    Lankawe innawanam classic wahanayak aragena hadagena duwanna tiyenne ;)
     
    • Like
    Reactions: Kolama

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උබ තාම මැරි කරලවත් නෑ නේද? එහෙනම් හොදම දේ මෙහෙන් යන එක බං. ලංකාට ගොඩ ඒමක් පේන තෙක් මානයක නෑ.
    තව ටික කාලෙකින් මැරි කරලා යන්න ඉන්නෙ බං. වයිෆ්වත් එක්කගෙනම යනවා.
     
    • Love
    • Like
    Reactions: shenat and Kolama

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    wahana genanne nathi nisa enna enna demand eka wadi wenawa (wahane update karana aya nemei alutinma wahana ganna minissu innawane)
    etakota itin mewa nikanma ganan yanawa
    anika rupiyalath already depreciate welane :D

    Lankawe innawanam classic wahanayak aragena hadagena duwanna tiyenne ;)

    wahane upgrade karanna inna kenek market price ekata aduwen denne ne. market price ekata deelath next upgrade ekata yanna beri seen ekak dan thiyenne.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    wahane upgrade karanna inna kenek market price ekata aduwen denne ne. market price ekata deelath next upgrade ekata yanna beri seen ekak dan thiyenne.

    Thamange wahane laksha 5kin wedi weddi update karanna inna wahane laksha 10kin witara wedi wela
    specially awuruddda aluth ewa exponentially wedi wela :(
     
    • Like
    Reactions: hrm

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තව ටික කාලෙකින් මැරි කරලා යන්න ඉන්නෙ බං. වයිෆ්වත් එක්කගෙනම යනවා.

    ඒක හොදයි මචන්. මගෙ යාළුවෙක් ජපානෙ ගියෙ අවුරුදු 22දි. මම ඉස්සර ඌත් එක්ක වාද කරනවා මෙහෙ හොදයි කියලා. ඌ එතකොට කියනවා. උබලට කවදහරි තේරෙයි එතකොට පරක්කු වැඩියි කියලා.

    අපි කොච්චර දියුනු වෙන්න උත්සහ කලත්, සල්ලි හම්බ කලත් ඉන්න රට අවුල් නම් වැඩක් නෑ බං. ගූ ගොඩක් උඩ මාලිගාවක් හදනවා වගේ සීන් එකක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,342
    67,686
    113
    ඒක හොදයි මචන්. මගෙ යාළුවෙක් ජපානෙ ගියෙ අවුරුදු 22දි. මම ඉස්සර ඌත් එක්ක වාද කරනවා මෙහෙ හොදයි කියලා. ඌ එතකොට කියනවා. උබලට කවදහරි තේරෙයි එතකොට පරක්කු වැඩියි කියලා.

    අපි කොච්චර දියුනු වෙන්න උත්සහ කලත්, සල්ලි හම්බ කලත් ඉන්න රට අවුල් නම් වැඩක් නෑ බං. ගූ ගොඩක් උඩ මාලිගාවක් හදනවා වගේ සීන් එකක්.
    bahutarayak duppath unamath epa wenawa.uba kohe giyath minissu hullanawa.dan eka wediy lankawe.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒක හොදයි මචන්. මගෙ යාළුවෙක් ජපානෙ ගියෙ අවුරුදු 22දි. මම ඉස්සර ඌත් එක්ක වාද කරනවා මෙහෙ හොදයි කියලා. ඌ එතකොට කියනවා. උබලට කවදහරි තේරෙයි එතකොට පරක්කු වැඩියි කියලා.

    අපි කොච්චර දියුනු වෙන්න උත්සහ කලත්, සල්ලි හම්බ කලත් ඉන්න රට අවුල් නම් වැඩක් නෑ බං. ගූ ගොඩක් උඩ මාලිගාවක් හදනවා වගේ සීන් එකක්.
    සල්ලි තිබ්බත් වැඩක් නෑ. කන්නේ බොන්නේ විස නම්, මූණේ ඇගේ ඔලුවේ ගාන්නේ විසනම්.

    දැන් පිළිකා මාර විදිහට. හේතුව වස පරිභෝජනය.

    ඕගනික් වෙජි ඇන්ඩ් ෆෘට්ස් කිව්වට කව්හ බං හරියට දන්නේ.

    අනික සල්ලි තියෙද්දි එක්කෝ කුඩු විකුණලා, නැත්නම් මගඩියක් කරනවා වගේ කුණු කතා වටේ පිටේ උන්ගෙන් .

    උඹට වයස කීයද?
     
    • Like
    Reactions: shenat and Kolama

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අප්පා.
    My one of my dreams :(
    My Car.jpg

    LOL!!!!! Mage parana eka.
    Meke thibuna option thiyena c200 cars 10 k thibune na lankawe.

    Sale wala thiyennema boru. AMG line highest package kiuwate options adui.
    Maru pacha denne sale walin.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    View attachment 132245

    LOL!!!!! Mage parana eka.
    Meke thibuna option thiyena c200 cars 10 k thibune na lankawe.

    Sale wala thiyennema boru. AMG line highest package kiuwate options adui.
    Maru pacha denne sale walin.
    ඕකක් හෝ BM එකක් මම අනිවා ගන්නවා තව තව අවුරුදු 14 කට කලින්. එතකොට මට වයස 45 ක් හැබැයි 🙁🙁