deela gannath loku ganak danna wenewa ne. SUV okkoma 20+ laks wedi wela.ube ekath denna hoda kale
deela gannath loku ganak danna wenewa ne. SUV okkoma 20+ laks wedi wela.ube ekath denna hoda kale
ai thalawathugoda gewal.100lax walin wage wedi welaවාහන විතරක් නෙමෙයි බ්‍රෝ
හැමදේම
ලැප්ටොප් වල අණන් බලපන්කෝ.
වාහන විතරක් නෙමෙයි බ්‍රෝ
හැමදේම
ලැප්ටොප් වල අණන් බලපන්කෝ.
අප්පා.
My one of my dreams![]()
මට තාමත් උඹ එක්ක තරහයි එහෙට වෙලා ඉන්නෙ නැතුව මෙහෙට ආව එකට. එහෙන් මැරි කලා නම් සිටිසන් තියෙන කෙල්ලෙක් ඉවරයි නේai thalawathugoda gewal.100lax walin wage wedi wela
ලංකාවෙ ඉන්නවා නම් අපිට හීන මරලා අල්පේච්ච විදිහට තමයි බං ජීවත් වෙන්න වෙන්නෙ.
uba hituwada marry karana eka kaden toffee ganawa wage wedak kiyala.marry karath de facto prove karanna beri unoth mata lankawata enna tama wenne bedala.kiyanna lesiy ban gihilla karanna giyama tama.anika inna genu lankawe unta wada 10 times kethai.lassana ewa ipaditcha gaman book karanawa ehe un.මට තාමත් උඹ එක්ක තරහයි එහෙට වෙලා ඉන්නෙ නැතුව මෙහෙට ආව එකට. එහෙන් මැරි කලා නම් සිටිසන් තියෙන කෙල්ලෙක් ඉවරයි නේ
ඉතින් උඹට ලේසිනේuba hituwada marry karana eka kaden toffee ganawa wage wedak kiyala.marry karath de facto prove karanna beri unoth mata lankawata enna tama wenne bedala.kiyanna lesiy ban gihilla karanna giyama tama.anika inna genu lankawe unta wada 10 times kethai.lassana ewa ipaditcha gaman book karanawa ehe un.
ai ban mawa serious ganneඉතින් උඹට ලේසිනේ
උඹම් කිව්වේ උඹ රිතික් රෝශන් වගේ කියලා.
mona roshan unath ehema badinna lesi ne.balapanko nikamata inna genuge lassana lankaweමට තාමත් උඹ එක්ක තරහයි එහෙට වෙලා ඉන්නෙ නැතුව මෙහෙට ආව එකට. එහෙන් මැරි කලා නම් සිටිසන් තියෙන කෙල්ලෙක් ඉවරයි නේ
මේක අතඇරලා යන එක හොඳයි නේද බ්‍රෝ?
------ Post added on Jun 23, 2021 at 8:28 PM


තව ටික කාලෙකින් මැරි කරලා යන්න ඉන්නෙ බං. වයිෆ්වත් එක්කගෙනම යනවා.උබ තාම මැරි කරලවත් නෑ නේද? එහෙනම් හොදම දේ මෙහෙන් යන එක බං. ලංකාට ගොඩ ඒමක් පේන තෙක් මානයක නෑ.
wahana genanne nathi nisa enna enna demand eka wadi wenawa (wahane update karana aya nemei alutinma wahana ganna minissu innawane)
etakota itin mewa nikanma ganan yanawa
anika rupiyalath already depreciate welane
Lankawe innawanam classic wahanayak aragena hadagena duwanna tiyenne![]()
wahane upgrade karanna inna kenek market price ekata aduwen denne ne. market price ekata deelath next upgrade ekata yanna beri seen ekak dan thiyenne.

තව ටික කාලෙකින් මැරි කරලා යන්න ඉන්නෙ බං. වයිෆ්වත් එක්කගෙනම යනවා.
bahutarayak duppath unamath epa wenawa.uba kohe giyath minissu hullanawa.dan eka wediy lankawe.ඒක හොදයි මචන්. මගෙ යාළුවෙක් ජපානෙ ගියෙ අවුරුදු 22දි. මම ඉස්සර ඌත් එක්ක වාද කරනවා මෙහෙ හොදයි කියලා. ඌ එතකොට කියනවා. උබලට කවදහරි තේරෙයි එතකොට පරක්කු වැඩියි කියලා.
අපි කොච්චර දියුනු වෙන්න උත්සහ කලත්, සල්ලි හම්බ කලත් ඉන්න රට අවුල් නම් වැඩක් නෑ බං. ගූ ගොඩක් උඩ මාලිගාවක් හදනවා වගේ සීන් එකක්.
සල්ලි තිබ්බත් වැඩක් නෑ. කන්නේ බොන්නේ විස නම්, මූණේ ඇගේ ඔලුවේ ගාන්නේ විසනම්.ඒක හොදයි මචන්. මගෙ යාළුවෙක් ජපානෙ ගියෙ අවුරුදු 22දි. මම ඉස්සර ඌත් එක්ක වාද කරනවා මෙහෙ හොදයි කියලා. ඌ එතකොට කියනවා. උබලට කවදහරි තේරෙයි එතකොට පරක්කු වැඩියි කියලා.
අපි කොච්චර දියුනු වෙන්න උත්සහ කලත්, සල්ලි හම්බ කලත් ඉන්න රට අවුල් නම් වැඩක් නෑ බං. ගූ ගොඩක් උඩ මාලිගාවක් හදනවා වගේ සීන් එකක්.
අප්පා.
My one of my dreams![]()
ඕකක් හෝ BM එකක් මම අනිවා ගන්නවා තව තව අවුරුදු 14 කට කලින්. එතකොට මට වයස 45 ක් හැබැයිView attachment 132245
LOL!!!!! Mage parana eka.
Meke thibuna option thiyena c200 cars 10 k thibune na lankawe.
Sale wala thiyennema boru. AMG line highest package kiuwate options adui.
Maru pacha denne sale walin.