මේ කාලකන්නියා කරන වැඩෙ බලපන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,063
    113
    වයසට යනකොට
    සල්ලි නැතිවෙනකොට
    පීඩනය වැඩියි
    ඉතින් කරන්නේ
    කරටි කැඩෙන්න බොනවා
    බීලා අනික් උන්ට
    කෙලෝනවා

    මේක
    බෙබේ චක්කරය

    මේ වගේම ඩයල් එකක්
    අපේ පැත්තේ හිටියා
    අංචි අදින කට්ට කලු
    නාකි කුකුලෙක්

    ටෙලිපෝන් කණු
    කුණු කාණු
    සේරම අයිතිවාසිකම් කිව්වා


    අනික අපේ පැත්තේ හිටපු එකා
    සල්ලි කාරයන්ට පට්ට ඊරිෂ්‍යයි

    දැන් ඉන්නේ එකතැන් වෙලා
    ලෙඩවෙලා
    මැරෙන කොට මුන් අරන් යනවද /බන් මේවා


    මුන්ට ට්‍රැක්
     
    • Like
    Reactions: NuwanCK and ITGuy25

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,324
    113
    මුනුත් හැබැයි මොනා හරි කරන්න අැති අර බේබදු ගොඩයොන්ව අවුස්ස ගන්න..ඒ ටික දාන්නේ නෑනේ උන් කරපු වීඩියෝ ඵකට කොහොමත්..😅
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    මුනුත් හැබැයි මොනා හරි කරන්න අැති අර බේබදු ගොඩයොන්ව අවුස්ස ගන්න..ඒ ටික දාන්නේ නෑනේ උන් කරපු වීඩියෝ ඵකට කොහොමත්..😅

    Don't under estimate adu kule people in large numbers :lol: :rofl:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අර ගහන්න ගිය ඵකා ගහන්න කලින් වැටුණනේ.🤣ඒක තමා කියන්නේ හරක් මස් ටිකක් කාල අැඟ ටිකක් හදාගන්න කියලා..අඩු ගානේ පෙනුම දැක්කහමවත් බය වෙන්න.🤣
     
    • Like
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    උඹ වගේ උන්ටනම් ඉතිං බැංකු කැඩුවත් රනිල් වගේ උන්නේ අලි කුලේ උන්..😅

    අයිසෙ මොනවද මේ කියන්නෙ ?

    ඔය වෑන් එකේ යන එකාගෙ නම රනිල්ද ?

    කොහෙ ඉන්න රනිලෙක් ගැනද මේ කියවන්නෙ ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,324
    113
    අයිසෙ මොනවද මේ කියන්නෙ ?

    ඔය වෑන් එකේ යන එකාගෙ නම රනිල්ද ?

    කොහෙ ඉන්න රනිලෙක් ගැනද මේ කියවන්නෙ ?

    ඉතිං අයිසේ කිව්වේ හිතන විදිහ ගැන නේ..අැයි මේ ඩෝං ගිහින්😅
     
    • Haha
    Reactions: Dr.Amdan

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඔය video එකේ මුල කෑල්ල නෑ...උන් දාන්නේ උන්ට වාසි කෑල්ල විතරයි...හැම කතාවකම දෙපැත්තක් තියෙනවා
    Hari Uma dapan video eke mula kalla