මේ කාලෙට එලියට එන ඒවා...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේ කාලෙට එලියට එන ඒවා...

    මේ ඉතින් නත්තල් කාලේ නේ... මේ කාලෙට වෛවාරන දේවල් එලියට බහිනව නත්තල වෙනුවෙන්... ඒ වගේ හැම නත්තලටම එලියට එන සිංදුවක් තමයි මේ... මේකේ රිමෙක්ස් ගනනාවක් තිබුනත් ඔරිජිනල් එක තමයි ලස්සනම.. අහලම බලපල්ලකෝ...





     
    Last edited:
    • Like
    Reactions: c boy