මේ කාලෙ කෙල්ලෝ.
සාරි හැට්ට ගවුම් අඳින නංගිලා අඩුයි..
එහෙම යන කෙනෙක් කළුනික හොයනවා වගෙයි
කළු කොන්ඩේ පාට වී බැලුවම එක විකාරයයි
අඳින මොක උනත් චාමෙට ඇන්ඳනම් හොදයි...
අම්ම දුව වගෙයි දුව අම්මට දෙවෙනි නොවෙයි
වයස අමතකයි ඇගලූ ඇඳුම ගැන දුකයි
කැඬපතට දුක හිතෙයි කැඬපත බැලුවනම් යසයි
බලනවා නොවෙයි කාටත් බැලෙනවා තමයි....
ඇඳුම තුන්දාහයි හොයන්නේ මාසෙටම දාහයි
බලන්නට දුකයි වැහෙන්නේ ඇඟෙන් බාගයයි
මහත්තරු හඬයි සතියෙන් වටේටම ණයයි
නංගිලා මේ ගන්න අයට අනේ සොරි තමයි....
එහෙම යන කෙනෙක් කළුනික හොයනවා වගෙයි
කළු කොන්ඩේ පාට වී බැලුවම එක විකාරයයි
අඳින මොක උනත් චාමෙට ඇන්ඳනම් හොදයි...
අම්ම දුව වගෙයි දුව අම්මට දෙවෙනි නොවෙයි
වයස අමතකයි ඇගලූ ඇඳුම ගැන දුකයි
කැඬපතට දුක හිතෙයි කැඬපත බැලුවනම් යසයි
බලනවා නොවෙයි කාටත් බැලෙනවා තමයි....
ඇඳුම තුන්දාහයි හොයන්නේ මාසෙටම දාහයි
බලන්නට දුකයි වැහෙන්නේ ඇඟෙන් බාගයයි
මහත්තරු හඬයි සතියෙන් වටේටම ණයයි
නංගිලා මේ ගන්න අයට අනේ සොරි තමයි....