මේ කැත වැඩේ කල එලකිරි සාමාජිකයා කවුද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේ කැත වැඩේ කල එලකිරි සාමාජිකයා කවුද?

    27135961.jpg

    මම එලකිරියට සෙට් උන දවසෙ ඉදලම ඉංග්ලිෂ් වලින් තමයි වැඩ කලේ. ඉතිං පහු ගිය දවසක මමත් මේ සිංහලෙන් වැඩ කරන විදිය හොයාගෙන මේ ඉහත පෙනෙන ආකාරයේ පෝස්ට් එකක් දැම්ම. ඒකට කොල්ලන්ගෙන් යහපත් පරතිචාර ලැබුනා. ඒත් පස්සෙ රෙප් දාපුව පෙන්වන වෙලාවක තමයි මම දැක්කේ එකෙක් මට -රෙප් එකක් දාලා තියනව. ඒ මදිවට මට නරක විදියට බැනල. ඒ බව උඹලටත් පේනවා ඇති නේද? මම සිංහල වලට මාරැ වුනා කියල උට මොකටද ඩෝං ගියේ. ත්රෙඩ් එකේනම් එහෙම බැනපු පොස්ට් එකක් නෑ. ඒත් රෙප් වල පෙන්නවා. මම දන්නෑ ඇයි කියලා. ත්රෙඩ් එකේනම් #35 නෑ. ඒකේ පෝස්ට් තියෙන්නේ 26යි. කවුරැ කලත් වැඩේ කැතයි. මොකද මම 1996 ඉදල එලකිරියේ ඉන්නවා මේ වගේ චාටර් වැඩ කරලා නෑ. මේ වගේ වැඩ කරන්නේ අලුතින් එලකිරියට එන එවුන්. එලකිරිය චා කරන්නේ මෑතකදී ආපු උන් බව විමසිල්ලෙන් බැලුවොත් පේනවාත හැමෝම නෙමෙයි එත් ගොඩක්. 2006-2009 කාලේ සෙට් උන අය බොහොම වැදගත් විදියට මේකේ වැඩ

    කරගෙන යනවා. පහතින් තියෙන්නේ මම දාපු ත්රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1119327&page=1
     
    • Like
    Reactions: sanath ekanayake

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    හපොයි මගේ රෙප් බෝඩ් එකේ තියෙන කුනුහරුප ගොඩ බැලුවම මේවා මොනාද?
     
    • Like
    Reactions: hirashgeff

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හපොයි මගේ රෙප් බෝඩ් එකේ තියෙන කුනුහරුප ගොඩ බැලුවම මේවා මොනාද?

    aiy uba anunta dena eva??lagadi thoge thread ekakata comment damma matah dunne.:lol:eva kunuharupa nemeda?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    27135961.jpg

    මම එලකිරියට සෙට් උන දවසෙ ඉදලම ඉංග්ලිෂ් වලින් තමයි වැඩ කලේ. ඉතිං පහු ගිය දවසක මමත් මේ සිංහලෙන් වැඩ කරන විදිය හොයාගෙන මේ ඉහත පෙනෙන ආකාරයේ පෝස්ට් එකක් දැම්ම. ඒකට කොල්ලන්ගෙන් යහපත් පරතිචාර ලැබුනා. ඒත් පස්සෙ රෙප් දාපුව පෙන්වන වෙලාවක තමයි මම දැක්කේ එකෙක් මට -රෙප් එකක් දාලා තියනව. ඒ මදිවට මට නරක විදියට බැනල. ඒ බව උඹලටත් පේනවා ඇති නේද? මම සිංහල වලට මාරැ වුනා කියල උට මොකටද ඩෝං ගියේ. ත්රෙඩ් එකේනම් එහෙම බැනපු පොස්ට් එකක් නෑ. ඒත් රෙප් වල පෙන්නවා. මම දන්නෑ ඇයි කියලා. ත්රෙඩ් එකේනම් #35 නෑ. ඒකේ පෝස්ට් තියෙන්නේ 26යි. කවුරැ කලත් වැඩේ කැතයි. මොකද මම 1996 ඉදල එලකිරියේ ඉන්නවා මේ වගේ චාටර් වැඩ කරලා නෑ. මේ වගේ වැඩ කරන්නේ අලුතින් එලකිරියට එන එවුන්. එලකිරිය චා කරන්නේ මෑතකදී ආපු උන් බව විමසිල්ලෙන් බැලුවොත් පේනවාත හැමෝම නෙමෙයි එත් ගොඩක්. 2006-2009 කාලේ සෙට් උන අය බොහොම වැදගත් විදියට මේකේ වැඩ

    කරගෙන යනවා. පහතින් තියෙන්නේ මම දාපු ත්රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1119327&page=1

    හැමෝම එක ගොඩට දාන්න එපා මචං....:(:(මමත් ආවෙ 2011දී නේ......:(:(නමුත් ෆේක් අයිඩී වලට නම් යමක් කරන්න වෙනවාම:yes::yes:යි........ෆේක් කාරයෝ තමයි ඔක්කොම කන්නේ........!!!:angry::angry::angry:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඒක තමා මචචං මම කිවුවෙ හැමෝම නෙමෙයි. බහුතරයක් එහෙමයි. බලපං අපි අපේ අයිඩී හැදුවෙ අපේ නමින්. දැං ඉන්න අන් බලපං. එක කඑ සත්තු
     
    planet

    Member
    Apr 26, 2011
    20
    1
    0
    ගනන් ගන්න එපා බල්ලෝ බිරුවට කදු කඩා වැටෙනවද ??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක තමා මචචං මම කිවුවෙ හැමෝම නෙමෙයි. බහුතරයක් එහෙමයි. බලපං අපි අපේ අයිඩී හැදුවෙ අපේ නමින්. දැං ඉන්න අන් බලපං. එක කඑ සත්තු

    මාත් සතෙක් ගේ නමින් නේ ඉන්නේ.......!!!!!!හැබැයි මේක මගේ පාසැල් nick name එක. දත් කියල දැම්මේ වෘත්තිය නිසා!!!!:(:(:(:(:(:(:(:(:(:(