මේ කැත වැඩේ කල එලකිරි සාමාජිකයා කවුද?
මම එලකිරියට සෙට් උන දවසෙ ඉදලම ඉංග්ලිෂ් වලින් තමයි වැඩ කලේ. ඉතිං පහු ගිය දවසක මමත් මේ සිංහලෙන් වැඩ කරන විදිය හොයාගෙන මේ ඉහත පෙනෙන ආකාරයේ පෝස්ට් එකක් දැම්ම. ඒකට කොල්ලන්ගෙන් යහපත් පරතිචාර ලැබුනා. ඒත් පස්සෙ රෙප් දාපුව පෙන්වන වෙලාවක තමයි මම දැක්කේ එකෙක් මට -රෙප් එකක් දාලා තියනව. ඒ මදිවට මට නරක විදියට බැනල. ඒ බව උඹලටත් පේනවා ඇති නේද? මම සිංහල වලට මාරැ වුනා කියල උට මොකටද ඩෝං ගියේ. ත්රෙඩ් එකේනම් එහෙම බැනපු පොස්ට් එකක් නෑ. ඒත් රෙප් වල පෙන්නවා. මම දන්නෑ ඇයි කියලා. ත්රෙඩ් එකේනම් #35 නෑ. ඒකේ පෝස්ට් තියෙන්නේ 26යි. කවුරැ කලත් වැඩේ කැතයි. මොකද මම 1996 ඉදල එලකිරියේ ඉන්නවා මේ වගේ චාටර් වැඩ කරලා නෑ. මේ වගේ වැඩ කරන්නේ අලුතින් එලකිරියට එන එවුන්. එලකිරිය චා කරන්නේ මෑතකදී ආපු උන් බව විමසිල්ලෙන් බැලුවොත් පේනවාත හැමෝම නෙමෙයි එත් ගොඩක්. 2006-2009 කාලේ සෙට් උන අය බොහොම වැදගත් විදියට මේකේ වැඩ
කරගෙන යනවා. පහතින් තියෙන්නේ මම දාපු ත්රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1119327&page=1

eva kunuharupa nemeda?