මේ කැත වැඩේ කල එලකිරි සාමාජිකයා කවුද?

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් 2010 2011 උන් තමා එතකොට සේරම කරන්නේ?
    උන්ට තමා අම්බානෙක ෆේක් තියෙන්නේ මේක එතකොට?
    උන් සේරම කුපාඩිද එතකොට?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් 2010 2011 උන් තමා එතකොට සේරම කරන්නේ?
    උන්ට තමා අම්බානෙක ෆේක් තියෙන්නේ මේක එතකොට?
    උන් සේරම කුපාඩිද එතකොට?

    අම්මෝ.........calm down,calm down.........දැං ඕකට මෙතන වළි ඇදගන්න එපා බං....!!!!!!:shocked::(:)
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මාත් සතෙක් ගේ නමින් නේ ඉන්නේ.......!!!!!!හැබැයි මේක මගේ පාසැල් nick name එක. දත් කියල දැම්මේ වෘත්තිය නිසා!!!!:(:(:(:(:(:(:(:(:(:(

    අම්මා උඹ ඩෙන්ටිස්ට් කෙනෙක්ද? සොරි බන් මම එහෙම හිතලා කිව්ව නෙමෙයි. මම කිව්වෙ fake වල ඉන්න සත්තු' :):):)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කතාව ඇත්ත. හුගක් අලුත් එවුන් එන්නෙ එලකිරි එකට ගේම දෙන්න
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දැන් 2010 2011 උන් තමා එතකොට සේරම කරන්නේ?
    උන්ට තමා අම්බානෙක ෆේක් තියෙන්නේ මේක එතකොට?
    උන් සේරම කුපාඩිද එතකොට?

    Ne ne ehema ne ubala wage hoda unuth godak innawa meke.... mama 2006 register unata elakiriya danagaththe me lagadine....
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දැන් 2010 2011 උන් තමා එතකොට සේරම කරන්නේ?
    උන්ට තමා අම්බානෙක ෆේක් තියෙන්නේ මේක එතකොට?
    උන් සේරම කුපාඩිද එතකොට?

    කලබල වෙන්න එපා බන් මම කිව්වානේ හැමෝම නෙමෙයි කියලා.
    උඹලා fake වලින් කාටවත් බනින්නේ නැත්තම් කලබල නොවී ඉදපන්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කලබල වෙන්න එපා බන් මම කිව්වානේ හැමෝම නෙමෙයි කියලා.
    උඹලා fake වලින් කාටවත් බනින්නේ නැත්තම් කලබල නොවී ඉදපන්
    අපිනම් කාටවත් ෆේක් වලින් බනින්නෑ
    අපිට ෆේක් ඇත්තෙත් නෑ
    උඔ කෙලින්ම කියලා තියෙනවා 2010 2011 උන් තමයි ඒවා කරන්නේ කියලා
    ඒක වැරදියි
    වැඩියෙන්ම ෆේක් තියෙන්නෙ පරණ මෙම්බර්ස්ලට
    අනිත් එක මේකට අළුතින් ආව උන්ට ෆේක් ගැන තේරුමක් නෑ
    මේකේ අළුත් පරණ බේදයක් නැතිව සහයෝගෙන් ෆන් එකේ ආතල් ගන්න පරණ ඩයල් ඕනිතරම් ඉන්නවා
    අනිත් එක උන්ටත් දවසකට මේ වගේ පහක් හයක් -රෙප් එනවා ඔයිටත් වඩා කුණුහර්පෙන් බැණලා
    අපිටත් එහෙමයි
    මෙතන වෙලා තියෙන්නේ
    උඔලා වගේ උන් හිතන් ඉන්නවා මේක උඔලගේ බූදලයක් කියලා
    අළුත් අයිඩී තිබ්බා කියලා හිතන්න එපා අපි නෙට් එකට අළුත් කියලවත් අපි ජීවිතේට අළුත් කියලවත්
    අනිත් එක ඔය වගේ පොඩි දේකට මේකේ ඉන්න අළුත් උන් සේරටම බනින උඔ ගැන හිතාගන්න පුවවන්
    2006 ඉදන් තියෙන රෙප ගානයි පෝස්ට් ගානයි දැක්කම හිතාගන්න පුළුවන් උඹේ ඇක්ටිව් කම
    අනිත් එක මතක තියාගනින්
    අපි මේ ජීවිතේට අළුත් නෑ
    මං දිවුරලා කියන්නම්
    මං උඔට දවසකට හරි කලින් මේ ලෝකෙට ආපු එකෙක්
    2008 2009 2010 2011 අයිඩී නැතිනම්
    මේ එලකිරි එක තව දුරටත් ලංකාවේ ලොකුම ඔන්ලයින් කමියුනිටි එක වෙන්නෑ
     
    හැමෝම නෙමෙයි කියලා කිව්වානේ යාලුවා
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ගනන් ගන්න එපා සහෝ....
    මේකෙ ඉන්න සම(හරක් )ට සිංහල,බෞද්ධ,ලාංකික කියන වචන ඇහුනාම දිරවන්නෙ නෑ.ඒව උන්ගෙ ජන්ම ගති.
     
    ගනන් ගන්න එපා සහෝ....
    මේකෙ ඉන්න සම(හරක් )ට සිංහල,බෞද්ධ,ලාංකික කියන වචන ඇහුනාම දිරවන්නෙ නෑ.ඒව උන්ගෙ ජන්ම ගති.

    එක ඈත්ත මචන්

    මමත් 2010 මෙම්බෙර් කෙනෙක් එත් කවදාවත් ෆෙක් හදලා නෑ
    එ මොකද මම එලකිරි එකට ආදරෙයි
     
    Last edited:

    compbuwa

    Member
    Jul 15, 2008
    42
    2
    0
    Umba oowa ganan ganna epa bo oowa ohoma tama Umbe wede digatama karagana yanna weradi hadagana etakota oya eka eka eewa kiyana unta una genei
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ගනන් ගන්න එපා සහෝ....
    මේකෙ ඉන්න සම(හරක් )ට සිංහල,බෞද්ධ,ලාංකික කියන වචන ඇහුනාම දිරවන්නෙ නෑ.ඒව උන්ගෙ ජන්ම ගති.

    එක ඈත්ත මචන්

    මමත් 2010 මෙම්බෙර් කෙනෙක් එත් කවදාවත් ෆෙක් හදලා නෑ
    එ මොකද මම එලකිරි එකට ආදරෙයි

    එළකිරි_කොල්ලා;10296516 said:
    සැලෙන එපා මාචෝ.. මගෙන් මෙන්න එකක්..රේප්

    Owwa ganaa gaada epa machan.... :sorry:

    Umba oowa ganan ganna epa bo oowa ohoma tama Umbe wede digatama karagana yanna weradi hadagana etakota oya eka eka eewa kiyana unta una genei

    උඹලට තෑන්ක්ස් මචන්.