මේ කැම්පස් එකේ අයිතිකාරයා කවුද ?

Feb 9, 2019
833
64
0
කෙහේ හරි තියෙන ටෙම්ප්ලේට් එකක් උස්සල හදන්න ඇති. අපි දන්නැද්ද උබේ වැඩ. :lol:
 
  • Like
Reactions: Nadun26

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    උබට කොටේශන් එකක් වගේ තියනවද ගාණ කතාකරගත්ත .. ඒවගේම සල්ලි දෙද්දී වුන ට්‍රාන්සැක්ෂන් එක පෙන්නන්න එවිඩන්ස් තියනවද ? ඔය දෙක තියනවනන් නඩු දාන්න කියපන් බං.. බය වෙන්න එපා
     
    • Like
    Reactions: Nadun26

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,329
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    Ething bu unta oya hoda site 1k tiyenney..?

    Uba Advance 1k gaththe nedh da..?
    Advance ho kisima payment 1k nethtum uba agrement 1akata sign kare nethtum unta mokuth karanath behe. ubata mokuth karanath behe.
     
    • Like
    Reactions: Nadun26

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,416
    67,754
    113
    Uba website eka bageta hadapan dan.ehema nadu danna be ban:lol: ona naduwak daganna kiyapan
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    උබට කොටේශන් එකක් වගේ තියනවද ගාණ කතාකරගත්ත .. ඒවගේම සල්ලි දෙද්දී වුන ට්‍රාන්සැක්ෂන් එක පෙන්නන්න එවිඩන්ස් තියනවද ? ඔය දෙක තියනවනන් නඩු දාන්න කියපන් බං.. බය වෙන්න එපා

    කොටේශන් නෑ අදුරන කෙනක් සෙට් කරේ එයාගේ යාළුවෙක් ට එයා girl කෙනක් එයාගේ බොස් කියලා කෙනක් ට එයා මාව සෙට් කරා. ඔය මන් අදුරන කෙනා මට කිව්වේ පිටු දෙකක් කියලා (10000 කිව්වා පිටු දෙක නිසා පස්සේ Advance 5000 දැම්මා BOC එකට Call කරලා Advance ඉල්ලුව රෙකෝඩ් නම් ඇති.) අන්තිමේ කොහොම හරි CEO හදන්න කිව්වා පිටු 5 සයිට් එකක් වෙනත් සයිට් එකක් පෙන්නලා ඒක වගේම හදන්න කිව්වා එකේ තියෙන විස්තර දාන්න කිව්වා.

    අන්තිමේ ඉන්වොයිස් ගත්තා මන් 13000 දාලා pdf යැව්වා එකේ යට
    Note : Unpaid කියලා ගහලා යැව්වේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Ething bu unta oya hoda site 1k tiyenney..?

    Uba Advance 1k gaththe nedh da..?
    Advance ho kisima payment 1k nethtum uba agrement 1akata sign kare nethtum unta mokuth karanath behe. ubata mokuth karanath behe.

    ඔය හොද සයිට් එක වගේම එකක් මට හදන්න කිව්වා එකේ විස්තර දාලා ඔකොම දාලා.

    හැබැයි නම වෙනස්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,416
    67,754
    113
    Uba maha modayek ban.payement deadline ekak dala.website eka payment deadline eka pass unoth takedown wenawa kiyala line ekak ad karanan ivarai.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Uba maha modayek ban.payement deadline ekak dala.website eka payment deadline eka pass unoth takedown wenawa kiyala line ekak ad karanan ivarai.

    හ්ම්ම් ඔව් දැනම් හිටියේ නෑ