niyapothu kapapan.
හාඩ් එක තියෙන්නෙ ඕකට යටින් මචංHard ekk nemeda![]()
උඩින් ෆොටෝ එකක් ගහලා දාපන්.එක්කො කූලර් එකක් නැත්නම් වෙන එක්ස්පෑන්ශන් එකක් නැත්නම් ග්‍රැෆික් ඩ්‍රයිවර් එකක්ද සෙපරේට්
ස්මාර්ට් කාඩ් රීඩර් එකක් තමා.smart card reader එකක් වගේ, සමහර ලැප්ටොප් වල user identification වලදී ස්මාට් කාඩ් එකක් ඉන්සර්ට් කරන්න පුළුවන් විදිහට තිබ්බ. ඕක මොකක්ද කියල හරියටම දැනගන්න ලැප් මොඩල් එක සර්ච් කරලා යූසර් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න ඕන.
ඒකට යටින් හාඩ් එක වෙනම තියෙනව මචංමම නං හිතන්නේ හාට් ඩිශ් එක![]()
හරියට පේන්න පින්තූරයක් දාපං බං. උකෙං කෑල්ලක් පෙන්නලා ගෑනුද පිරිමිද අහන්නේ නැතිව. පේන විදියටනං කාඩ් රීඩ එකක් වගේ. හාට් ඩිශ් කිව්වේ විහිලුවට.ඒකට යටින් හාඩ් එක වෙනම තියෙනව මචං
අම්මෝ උඹල දැන්ද එන්නෙ![]()
HP Smart Card Reader
Smartcard slots are for companies that support two-factor authentication for logins. You'll only find smartcard readers on enterprise-grade laptops, since they don't have a use in the consumer space.අම්මෝ උඹල දැන්ද එන්නෙ
මේකෙන් වෙන්නෙ මොකක්ද මචං?