මේ කිඹුල් හූනාද?

kputha

Member
May 5, 2012
5,534
240
0
තව කරපිංචා ගස් වර්ගයකුත් තියෙනවාලුනේ:rolleyes:

අපෙ පැත්තෙ ලොකු ගස් නැහැ බන් :(
walla patta hoyanna kalin uba wallak hoyala hayi kara ganin :lol::lol::lol:
:oo::oo: වල්ල බලන්න ඔනද? හැබයි එතකොට පට්ට යයි :lol::lol: එතකොට පුක පට්ට වෙයි උබෙ:rofl::rofl:
 

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    sztrva.png

    Edite Karapu Ekak Neda? :frown: Mewn Koheda Bn Lankawe.. :frown:
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    මච්න්..ගෙවල් කොහෙද උබේ..අපි එන්නම් අවිල්ල යන්න..
     

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    ubath maru porak :D fb eke buddhism kiyala page hadagena,buddhism kiyala site,forum hadagena inna uba methana kibul huuno hoyanawada wikunanna? :P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    Mama dapu thread ekak athi Kabul hoonage pic/ video ekka. Poddak balahan Mata daanna widihak naha eliye inne. Ek awe mobile eken.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    හොර රහසේ කිඹුල් හූනන් ප්‍රවාහනය කළ තරුණයෙකු දැලේ

    Kibul-Huna.jpg


    ඌරුබොක්ක, ගල්බොක්ක ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක සුක්ෂම ලෙස සඟවා කිඹුල් හූනන් හතර දෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ‍සැකකරු විසින් ප්ලාස්ටික් බෝතල් 4 ක එම හූනන් වෙන් වෙන්ව දමා රියදුරු අසුන යට සඟවා තිබූ බවයි.
    සැකකරු 26 හැවිරිදි දෙනියාය ප්‍රදේශයේ තරුණයෙකි.
     
    Last edited:

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    අධික මිලකට අලෙවිවන කිබුල් හුඋනන්ගේ ඇස් රතු විය යුතුයි
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Menna Hoona

    ඈත්තටම කිඹුල් හූනා කියන්නේ මෙන්න මෙයාට. ලංකාවේ කිසිම තැනක ගෘහාශ%ිතව මේගොල්ලො හොයාගන්ඩ බෑ. අනික මේ වගේ හූනන් ඔය කියන තරම් අධික මිලකට පිටරටවල අය ගන්නේ නෑ. වැඩි මිලක් නියම කරමින් මේ ව්‍යාපාරයේ යෙදෙන අය කොටුකරන්නේ පොලිසියේම ඔත්තකරැවන්.