මේ කියන්නෙ මොකක්ද බන්?

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    Our data indicated that a large proportion of your transactions have been shipped from China to overseas. To improve the shipping service levels and overseas buyers shipping experience, we are launching SpeedPAK Shipping Mandate Policy for cross-border transactions of Sri Lankan sellers who ship items from China to United States, United Kingdom, Germany, Australia, Canada, France, Italy and Spain.
    The Policy will come into effect 16th October 2022 and the first evaluation transaction window will be between 16th October and 2nd November counted by the transaction handling due date.
    For more information about the Policy, please click here https://export.ebay.com/en/tc/speedpak-shipping-mandate-policy-sri-lankan/.
    If you are not shipping from China, please change item locations to the correct shipping item location.
    Thank you for selling on eBay,
    eBay
     
    • Haha
    Reactions: Abusada Meich

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    ඔයාගෙ ගොඩක් ගනුදෙනු චීනන් පිටරටට යවපුවා

    Drop shipping කරන එන්ටපටන කෙනෙක්ද උයා

    ඒ එවන එක තව අප් කරලා ගන්න ස්පීඩ් ෆක් ෂිපින් මැන්ඩේට් පොලිසි එක දානවලු
    Eka aulak ne neda bn.mama hithuwe account ekata kela wenna yanavada danne kiyala.china walin ship karapu nisa. Mata kadda lokuwata be ekai ahuwe.thanx machn
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    ඩ්‍රොප් ෂිපින් වලදි චීනෙ ඉඳන් ක්‍රොස් බෝඩර් ඒ කියන්නේ ඇමෙරිකාව ජර්මනිය කැනඩාව ඔසී ප්‍රන්සෙ ඉතාලිය ස්පාඤ්ඤ වගේ රටවලට තමයි අදාල වෙන්නේ
     
    • Like
    Reactions: Sea1men

    Sea1men

    Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    ඩ්‍රොප් ෂිපින් වලදි චීනෙ ඉඳන් ක්‍රොස් බෝඩර් ඒ කියන්නේ ඇමෙරිකාව ජර්මනිය කැනඩාව ඔසී ප්‍රන්සෙ ඉතාලිය ස්පාඤ්ඤ වගේ රටවලට තමයි අදාල වෙන්නේ
    Thanx machn
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    උබ ට අවුලක් නැහැ ඔය ebay එකෙන් එන අලුත් Service එකක්
    පෙන හැටියට AliExpress Economy shipping බැරි වෙයි ඉස්සරහට DHL UPS Fedex සහ තව දෙක තුනක් ඉතුරු වෙයි Shipping Method විදියට
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,114
    661
    113
    Kurunegala
    Shipping method ekak widiyata SpeedPAK offer karanna kiyala kiyanne China walin export karana items walata

    1664520721494.png
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    චිනු එක්ක ගනු දෙනු එපා බං!!!

    උබ ට අවුලක් නැහැ ඔය ebay එකෙන් එන අලුත් Service එකක්
    පෙන හැටියට AliExpress Economy shipping බැරි වෙයි ඉස්සරහට DHL UPS Fedex සහ තව දෙක තුනක් ඉතුරු වෙයි Shipping Method විදියට
    SPEEDපක් කියන service එක මොකක්ද බං?
    ------ Post added on Oct 6, 2022 at 9:44 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    චිනු එක්ක ගනු දෙනු එපා බං!!!


    SPEEDපක් කියන service එක මොකක්ද බං?
    ------ Post added on Oct 6, 2022 at 9:44 AM
    Speedpack කියන්නේ Ebay එක Link උන Courrier Service එකක්