මේ lankacnews එකේ ගිය නිව්ස් එකකට දාල තිබුනු කොමෙන්ට් එකක්? මෙහෙම දෙයක් තියෙනවද?
Shenulya Junior member Dec 16, 2022 35 17 8 Jan 9, 2023 #1 මේ lankacnews එකේ ගිය නිව්ස් එකකට දාල තිබුනු කොමෙන්ට් එකක්? මෙහෙම දෙයක් තියෙනවද?
Hyaenidae Well-known member Apr 8, 2015 53,041 2 54,820 113 Jan 9, 2023 #2 එහෙම එකක් නැහ් තියෙනවනං ඒක මාකට් කරනව දැනට බලේ ඉන්න ඡන්දෙකට කැමති නැති අය Reactions: Sen-lu and Shenulya
Shenulya Junior member Dec 16, 2022 35 17 8 Jan 9, 2023 #3 Hyaenidae said: එහෙම එකක් නැහ් තියෙනවනං ඒක මාකට් කරනව දැනට බලේ ඉන්න ඡන්දෙකට කැමති නැති අය Click to expand... ok
Hyaenidae said: එහෙම එකක් නැහ් තියෙනවනං ඒක මාකට් කරනව දැනට බලේ ඉන්න ඡන්දෙකට කැමති නැති අය Click to expand... ok
Sen-lu Well-known member Mar 13, 2019 13,722 34,224 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jan 9, 2023 #4 සාම්ප්‍රදායික වහල්ලු කොහොමත් ඒ ඒ පක්ෂ වලට ඡන්දෙ දෙනව පාවෙන ඡන්ද වෙන ඒවට යන එක නවත්තන්න දාන කැම්පේන් එකක් ඔය ඡන්ද දෙන්න එපා කටුගාන්න කියන එක. පරණ උපායක් ඕක. අපේ ගොබිලො අහුවෙයි හැබැයි ලේසියෙන්ම
සාම්ප්‍රදායික වහල්ලු කොහොමත් ඒ ඒ පක්ෂ වලට ඡන්දෙ දෙනව පාවෙන ඡන්ද වෙන ඒවට යන එක නවත්තන්න දාන කැම්පේන් එකක් ඔය ඡන්ද දෙන්න එපා කටුගාන්න කියන එක. පරණ උපායක් ඕක. අපේ ගොබිලො අහුවෙයි හැබැයි ලේසියෙන්ම
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 44,999 113 Jan 9, 2023 #6 ජාත්‍යන්තර නීතිය ගැන හොඳටම දන්නෙ මේ තනි ඇටේ මනුස්සයා තමා @2osama Reactions: shenat
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,116 22,209 113 ගම මහනුවරයි Jan 9, 2023 #7 rocket eka thamai