මේ කියලා තියෙන "ජාත්‍යන්තර පිළිගැනීම" මොකක්ද ?

Shenulya

Junior member
  • Dec 16, 2022
    35
    17
    8
    මේ lankacnews එකේ ගිය නිව්ස් එකකට දාල තිබුනු කොමෙන්ට් එකක්? මෙහෙම දෙයක් තියෙනවද?

    01D6A7A6-964C-4583-A66F-2CE28D933AED.jpeg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    එහෙම එකක් නැහ් තියෙනවනං ඒක මාකට් කරනව දැනට බලේ ඉන්න ඡන්දෙකට කැමති නැති අය
     
    • Like
    Reactions: Sen-lu and Shenulya

    Sen-lu

    Well-known member
  • සාම්ප්‍රදායික වහල්ලු කොහොමත් ඒ ඒ පක්‍ෂ වලට ඡන්දෙ දෙනව පාවෙන ඡන්ද වෙන ඒවට යන එක නවත්තන්න දාන කැම්පේන් එකක් ඔය ඡන්ද දෙන්න එපා කටුගාන්න කියන එක. පරණ උපායක් ඕක. අපේ ගොබිලො අහුවෙයි හැබැයි ලේසියෙන්ම
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ජාත්‍යන්තර නීතිය ගැන හොඳටම දන්නෙ මේ තනි ඇටේ මනුස්සයා තමා :lol: 👉 @2osama
     
    • Haha
    Reactions: shenat