මේ කුඩුකාරයෙක්ද ? 😲 😮 😲

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Eeye drive Kala kivva ne.
    ඔව් ඒත් සිහියක් නැහැ. අවසිහියෙන් ඉඳලා තියෙන්නෙ Dream State එකක් වගෙ. පවර් එක බැස්සම තමා වෙනස තේරෙන්නෙ. ඊයෙ දාපු ත්‍රෙඩ් එක මතකත් නැහැ. ඒ අස්සෙ Cotton Mouth/ උගුර වේලිලා වැලි කොළයකින් අතුල්ලනවා වගෙ. POLO කකා හිටියෙ.
     
    • Haha
    Reactions: clumsyhulk

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,922
    2,206
    113
    Birmingham
    ලංකාවට ඇමරිකාව වගේ වෙන්න ඕනේ නම්,
    මෙන්න වැඩේ :lol:

    ICE කුඩ්ඩො සේරම මේ වගේ අවසානයක් දකින්න ඕනේ, :love:
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,586
    4,701
    113
    ඔව් ඒත් සිහියක් නැහැ. අවසිහියෙන් ඉඳලා තියෙන්නෙ Dream State එකක් වගෙ. පවර් එක බැස්සම තමා වෙනස තේරෙන්නෙ. ඊයෙ දාපු ත්‍රෙඩ් එක මතකත් නැහැ. ඒ අස්සෙ Cotton Mouth/ උගුර වේලිලා වැලි කොළයකින් අතුල්ලනවා වගෙ. POLO කකා හිටියෙ.
    තෝ වගේ කාලකණ්ණි නිසා තමයි පාරෙ යන අනිත් මිනිස්සුන්ට දුක් විදින්න වෙන්නෙ, උසාවි ගානෙ රස්තියාදු වෙන්ඩ වෙන්නෙ, ඉස්පිරිතාලවල තපින්ඩ වෙන්නෙ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    තෝ වගේ කාලකණ්ණි නිසා තමයි පාරෙ යන අනිත් මිනිස්සුන්ට දුක් විදින්න වෙන්නෙ, උසාවි ගානෙ රස්තියාදු වෙන්ඩ වෙන්නෙ, ඉස්පිරිතාලවල තපින්ඩ වෙන්නෙ
    ඉතිං ඉපදීම දුකක් නෙ. අපිට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලද කියන්නෙ? ඊයේ පොලිසියෙනුත් ඇල්ලුවා. කුලියාපිටිය කෙලින් පාර කහ ඉරි දෙකක් කපාගෙන අනිත් ලේන් එකෙ ගියෙ. යනකොට ඉන්නව කළු පටි දෙකක් ගහක් යට. ගාණක් තියලා ශේප් වෙලා ආව.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,586
    4,701
    113
    ඉතිං ඉපදීම දුකක් නෙ. අපිට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලද කියන්නෙ? ඊයේ පොලිසියෙනුත් ඇල්ලුවා. කුලියාපිටිය කෙලින් පාර කහ ඉරි දෙකක් කපාගෙන අනිත් ලේන් එකෙ ගියෙ. යනකොට ඉන්නව කළු පටි දෙකක් ගහක් යට. ගාණක් තියලා ශේප් වෙලා ආව.
    වැරැද්දකුත් කරල ගොං කතා කියන්ඩ එපා බං, උබල වගේ කාලකණ්ණි කැරිම සාපයක්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    වැරැද්දකුත් කරල ගොං කතා කියන්ඩ එපා බං, උබල වගේ කාලකණ්ණි කැරිම සාපයක්
    පොලීසියේ මහත්තුරුන්ට කාලකන්නි කියන එක හරි නැ නේද මචං මොනවා උනත්.
     
    • Haha
    Reactions: Inigo Montoya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,586
    4,701
    113
    පොලීසියේ මහත්තුරුන්ට කාලකන්නි කියන එක හරි නැ නේද මචං මොනවා උනත්.
    උබල වගේ කාලකණ්ණි නිසා අනිත් මිනිස්සුන්ට දුක් විදින්න වෙන එකයි අවුල, උබේ කතාවෙන් පේන්නෙ උබට ඒක අවුලක් නැහැ කියලයි
     
    • Like
    Reactions: Peace for All

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    උබල වගේ කාලකණ්ණි නිසා අනිත් මිනිස්සුන්ට දුක් විදින්න වෙන එකයි අවුල, උබේ කතාවෙන් පේන්නෙ උබට ඒක අවුලක් නැහැ කියලයි
    ඇයි මහත්තයා ඔයා මාව නිකං දෙකේ කොලේට දාලා කථා කරන්නෙ? කිරියෙ අනිත් වුන් වගෙ රැගුවේ නැති උනාට මටත් යමක් කමක් තියෙනවා.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,586
    4,701
    113
    ඇයි මහත්තයා ඔයා මාව නිකං දෙකේ කොලේට දාලා කථා කරන්නෙ? කිරියෙ අනිත් වුන් වගෙ රැගුවේ නැති උනාට මටත් යමක් කමක් තියෙනවා.
    උබල වගේ බොරු ෂෝ දාන පඩයො නිසා අනිත් මිනිස්සුන්ට දුක් විදින්න වෙන එකයි අවුල, උබේ කතාවෙන් පේන්නෙ උබට ඒක අවුලක් නැහැ කියලයි