බොරු ෂෝ කොහෙද දාලා තියෙන්නෙ රඟනවා නං මෙහෙම නෙවේ ඉතිං මම රඟන්නෙ.උබල වගේ බොරු ෂෝ දාන පඩයො නිසා අනිත් මිනිස්සුන්ට දුක් විදින්න වෙන එකයි අවුල, උබේ කතාවෙන් පේන්නෙ උබට ඒක අවුලක් නැහැ කියලයි
කතාවෙන් නෙවේ මට කොහොමත් අවුලක් නැහැ. මං වාහනේට නගින්නෙ මං යනවා මගේ ගමන යන වුන් වරෙන් කියලා.
oya inne 