මේ කුඩුගහන උපකරණයක් ද

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ICE gahanne oken.
    ගොඩක් එවුන් ළඟ ඔවා නෑ බල්බ් එකක් කඩලා අරන් මැද කෑල්ල ගන්නවා
     
    • Like
    Reactions: Brandy2020

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    නාකි මයිනගෙ හෙංචයියො තමා කුඩු ගෙන්නන්නේ. බෙදා හරින්නේ. කුඩු ටොන් ගණන් කන්ටේනර් අහු උනා, ගෙන්නපු එකෙක් නෑ. මොකද ගෙන්නපු උන් නාකි මයිනගෙ සරම අස්සෙ කුරුල්ලා චූන් කරනවා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    නාකි මයිනගෙ හෙංචයියො තමා කුඩු ගෙන්නන්නේ. බෙදා හරින්නේ. කුඩු ටොන් ගණන් කන්ටේනර් අහු උනා, ගෙන්නපු එකෙක් නෑ. මොකද ගෙන්නපු උන් නාකි මයිනගෙ සරම අස්සෙ කුරුල්ලා චූන් කරනවා.
    ආහ් උබට සාක්ෂි තියෙනවා නෙ යමං පොලීසිය ට කොන්ද පණ තියෙනවනම්
     

    thanujaka

    Well-known member
  • ඔය ice කියලා සාමාන්‍ය භාවිතයේදි කියන මත්ද්‍රව්‍ය ගහන්න පාවිච්චි කරන glass pipe එකක් ඕක.
    තව water bong එක වගේ එක එක උපකරණ තියෙනවා ඒ සදහා පාවිච්චි කරන
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලගම පොහොට්ටු මන්ත්‍රීගෙන් හරි පක්ෂ සංවිධායක ගෙන් හරි අහන්න
    ජෙප්ප හරි රජයේ විශ්ව විද්‍යාල උපාධිකාරයන්ගෙන් එපාද