මේ කෙන්දරය කොහොමද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    විසිඑක්වෙනි සියවසටත් ඇවිල්ලා තාම කොලේ බලනවා නේද?😅
    මේ ජාතිය කපේකට දියුණු වෙන්නේ නෑ අර අහසේ පාඩුවේ කරකැවී කරකැවී ඉන්න ග්‍රහලෝක අල්ලන් හුට්ටක් බලනවා.
    කැරි ඔන් !!!😥
    කසුනෝ මේ අහන්න මම කෙන්දර විශ්වාස කරනවා කියල කිව්වෙ නැ නේ බං,මම කිව්වෙ පුලුවන් එකෙක් ඉන්නවා නම් දැන් කියහන් කියල,මේ කෙන්දරේ අයිතිකාරයා ගැන උඔත් දන්නවා,මොකෙකුට හරි දැන් එ පුද්ගලයා ගැන හරියටම කියන්න පුලුවන් උනා නම් අපිටත් කෙන්දරය ගැන ආයෙත් හිතන්න පුලුවන්,ඔච්චරයි නිකන් උඩ පනින්නෙ නැතුව පොඩ්ඩක් හිටහන්...........කෙන්දරය මත යැපෙන කෙනෙක් නෙමෙයි මම නමුත් බැහැර කරන්නෙත් නැ එ ගැන ලොකු අධ්‍යනයක් තවම නොකරල තියන නිසා...
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    සමහර ජෝතිෂ්‍ය වේදියෝ ඉන්නවා ටක්කෙටම කියනවා හැම දේම
    පවුල් පසුබිම, ලැබෙන ළමයි ගණන පිළිවෙලට, ජොබ් එක, ඉගෙනීම්, ඉස්සරහට එන්න තියෙන ප්‍රස්න, දැනට තියෙන ප්‍රස්න වගේ හැම දෙයක්ම
    හැබැයි ගොඩක් හැම තැනම ඉන්නේ හොරු
    මමත් මුලදී විශ්වාශ කලේ නැහැ ඔය මගුල්
    ගොඩක් දේවල් වෙන්නේ script එකකටද කියලත් හිතෙනවා ඒවා අහද්දී
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93

    එහෙම ekkenek ge number එකක් දෙන්න කො
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    එක පාරක් අම්ම මාව බලෙන් කේන්දරේ බලන්න එක්ක ගියා. මම මිනිහ කියන ඒවට කට ගහල එකට එක කියල චැලේන්ජ් එකකුත් කරල ආවෙ.

    අම්ම මාව එදා ඉඳන් කේන්දර කාරයො ලඟට එක්ක යන්නෙ නෑ.
    හැබැයි අර මිනිහ මම ගැන කියපු එකම එක දෙයක් හරි ගියා.
    මම ඒක ගෙදරට කිවුවෙත් නෑ.
    මිනිහ ඒක කිවුවෙ කේන්දරේ බලල නෙමෙයි මගෙ චරිත ලක්ෂන බලල.

    ඒ දේ හරි ගියා කියල මම කේන්දර පස්සෙ යන්න පටන්ගත්තෙත් නෑ.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609

    ubata mokaddda kiwe

    onama kenekta minihekge attitute eka idaganna hitaganna awidina diha balala dewal guess karaki ban. 10k karoth ewagen 1k hari hari yanawa ithin.

    ex - kane wali gawenda namagena ragagena yana bike karayek dakka ekko hospital eke ekko hire ekko marenawa kiwaki. kohomath oya 3n ekak wenawa wage
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    :D වික්ටර්ගේ කියලා හිතුනා ආයේ.

    කාගේද කියලා බලමු එහෙනම් ඉස්සරහට
    EtR53xmXUAM14Qc.jpg

    එයාගේ අම්මාමයි උපන් වේලාවයි දිනයි ස්ථානයයි මේ විඩියෝ එකේ කියන්නෙ.......

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    EtR53xmXUAM14Qc.jpg

    එයාගේ අම්මාමයි උපන් වේලාවයි දිනයි ස්ථානයයි මේ විඩියෝ එකේ කියන්නෙ.......

    මේ කොරොනා වලින් නැතිවුනු ඩොක්ටර් නේ මචන්
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එකනෙ බන්. හදහනේ තියෙනවා ද අකල් මරනයක් තියෙනවා කියලා බන්?
    mamawath oya horoscope eka baluwe na machan,mama ara Hendrick Hettigoda ge book eken poddak balanna purudu una,bohoma tikak eke pihiten puluwan,wela thiyana.... welawaka book eka langata aran meka check karanna one