මේ කෙන්දරය කොහොමද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,919
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන මොන පිහිටීම් මතද මචන් මේක කිවුවෙ?
    හඳහන් බලන්න පොත් කියවල ඉගෙනගන්න පුලුවන්. ඒ පොතේ දැනුම ඕනෙ වෙන්නෙ 50%යි. ඉතිරි 50% වෙන ක්‍රමවලින් කියන්න ඕනෙ.

    අපි එකම කේන්දරේ හඳහන් බලන කීපදෙනෙකුට පෙන්නුවොත් ඒ හැම කෙනාම පොදුවේ කියන අනාවැකි අයිතිවෙන්නෙ ඔය මුලින් කිව්ව 50%ට. ඒව කියන්නම ඕනෙ. ඒත් ඒ කියන දේවල් ගොඩක්වෙලාවට වරදිනව. (ඒ කියන්නෙ පොතේ දැනුම ලොකු ප්‍රයෝජනයක් නෑ). උදාහරණ විදිහට "මෙයාට අහවල් යෝගය තියෙනව ඒ නිසා අනාගතේ කසාද බඳින්න බෑ"

    ඊට පස්සෙ කේන්දරේ අයිතිකාරය, අරන් එන පුද්ගලයා, ඒ කාලයේ තියෙන සමාජයේ/රටේ/ආර්ථිකයේ තියෙන ප්‍රශ්න සලකල 50%ක අනාවැකි කියන්න ඕනෙ. මේ වැඩේ පුරුදු පුහුණු උනාට පස්සෙ කියන අනාවැකි බොහෝවිට හරියනව. මම කිව්වෙත් ඔය වර්ගයට අයිති අනාවැකියක්. මේවට තමයි ඔය දේශපාලකයො එහෙම ගොඩක්ම රැවටෙන්නෙ.

    මම හරියටම අනුමාන කරපු හැටි:

    මිනිස්සු කේන්දර පෙන්නල චැලෙන්ජ් කරන්න ඉදිරිපත් කරන කේන්දර වර්ග කීපයයි තියෙන්නෙ.
    1. මැරුන අයගෙ කේන්දර පෙන්නල අහනව මූට දැන් කොහොමද කියන්න කියල.
    2. බල්ලෙක්ගෙ පූසෙක්ගෙ උපන් වෙලාවක් ගෙනල්ල අහනව මේ වෙලාවට උපන්න කෙනා ගැන විස්තර කියන්න කියල.

    කේන්දරයක් ඉදිරිපත්කරපු නිසා මම අනුමාන කරා 1. කෙලින්ම මැරිල නොකිය අකල් මරණයක් කිව්වෙ තවත් හිතල.

    අන්තිමට මම කියන්නෙ ඔය කේන්දර පස්සෙ යන්න එපා තමන්ගෙ වටිනා කාලයත් ධනයත් තක්කඩියෙකුට පූජාකරල එන්නවෙනව කියල.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408

    මට ඕක කලින්ම හිතිච්ච නිසා තමයි උබෙන් ග්‍රහ පිහිටීම් කියලම ඇහුවෙ :D . guess කරල කියල පොර වෙන තියරිය දැම්මොත් මාට්ටු වෙයි කියල බලාගෙන. well done මචන්
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    හඳහන් බලන්න පොත් කියවල ඉගෙනගන්න පුලුවන්. ඒ පොතේ දැනුම ඕනෙ වෙන්නෙ 50%යි. ඉතිරි 50% වෙන ක්‍රමවලින් කියන්න ඕනෙ.

    අපි එකම කේන්දරේ හඳහන් බලන කීපදෙනෙකුට පෙන්නුවොත් ඒ හැම කෙනාම පොදුවේ කියන අනාවැකි අයිතිවෙන්නෙ ඔය මුලින් කිව්ව 50%ට. ඒව කියන්නම ඕනෙ. ඒත් ඒ කියන දේවල් ගොඩක්වෙලාවට වරදිනව. (ඒ කියන්නෙ පොතේ දැනුම ලොකු ප්‍රයෝජනයක් නෑ). උදාහරණ විදිහට "මෙයාට අහවල් යෝගය තියෙනව ඒ නිසා අනාගතේ කසාද බඳින්න බෑ"

    ඊට පස්සෙ කේන්දරේ අයිතිකාරය, අරන් එන පුද්ගලයා, ඒ කාලයේ තියෙන සමාජයේ/රටේ/ආර්ථිකයේ තියෙන ප්‍රශ්න සලකල 50%ක අනාවැකි කියන්න ඕනෙ. මේ වැඩේ පුරුදු පුහුණු උනාට පස්සෙ කියන අනාවැකි බොහෝවිට හරියනව. මම කිව්වෙත් ඔය වර්ගයට අයිති අනාවැකියක්. මේවට තමයි ඔය දේශපාලකයො එහෙම ගොඩක්ම රැවටෙන්නෙ.

    මම හරියටම අනුමාන කරපු හැටි:

    මිනිස්සු කේන්දර පෙන්නල චැලෙන්ජ් කරන්න ඉදිරිපත් කරන කේන්දර වර්ග කීපයයි තියෙන්නෙ.
    1. මැරුන අයගෙ කේන්දර පෙන්නල අහනව මූට දැන් කොහොමද කියන්න කියල.
    2. බල්ලෙක්ගෙ පූසෙක්ගෙ උපන් වෙලාවක් ගෙනල්ල අහනව මේ වෙලාවට උපන්න කෙනා ගැන විස්තර කියන්න කියල.

    කේන්දරයක් ඉදිරිපත්කරපු නිසා මම අනුමාන කරා 1. කෙලින්ම මැරිල නොකිය අකල් මරණයක් කිව්වෙ තවත් හිතල.

    අන්තිමට මම කියන්නෙ ඔය කේන්දර පස්සෙ යන්න එපා තමන්ගෙ වටිනා කාලයත් ධනයත් තක්කඩියෙකුට පූජාකරල එන්නවෙනව කියල.
    Fuck ! Welldone ma nigga..
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    Mn dapu video eka balapn