කුක්කු දැක පිනා ගියෙමි!
මෙහෙම එකක් නම් වෙලා තියෙනව, නුගේගොඩ සරසවියෙ කලින් ක්ලාස් එකක ආපු යුවතියක් එක්ක, හැබැයි මාලිමාවක් තිබ්බෙ නෑ ඒ කාලෙ, මං අතේ තිබ්බෙ හැබැයි පාවුලෝ කොයියෝ ගෙ පොතක්ද කොහෙද. මතක නෑ හරියට. ඔය විදියටම පොත ඇදල අරන් කම්ප්ලිමන්ට් කරල ගියා, ඕක නිමිත්ත කරන් මාසයක් විතර කතා කරල බුක් ෆෙයා එකට ඇවිත් පොතුත් අරන්, ඉන්ඩිපෙන්ඩන්ස් එක පැත්තට ගිහින් සුළු ලෙස අනාචාරයේ හැසිරිලා ගියා.. කරුමෙට කොහෙන් හරි පස්සෙ ඒකාලෙ සිරා කරපු එක හොයාගෙන තිබ්බා. අනින්ට උනේ නෑ ඒකි දැන් යුනිවර්සිටි එකක ලෙක්චරර් කෙනෙක් (ලු). මේ බොඩි ශේප් එකමයි.
පරණ මතකයන් 'නැගීමට' හේතු වේ!
මෙහෙම පොත් කඩයක් ඇත්තටම තියෙද? වයිබ් එක මරු
------
Post added on Sep 17, 2024 at 2:18 PM