මේ කෙල්ලගේ විස්තර දන්නවද

10ben

Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    මේකේ උන් දන්නවා වගේ කියන ගොඩක් ඒවා ඔය වගේ තමා. :lol: :lol:
    😂 බලපන්කෝ ඌ විශ්වාසෙන් කියල තියෙන හැටි.. එක්කෝ ඌ සූරපප්ප එකේ මල්කුමාරි ගැන කිව්වවද්ද?😕
     
    • Haha
    Reactions: kvu

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    258220-110041649087779-5866449-o.jpg
     
    • Love
    Reactions: kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    දැන් කෙල්ලෙක් නෙමෙයි කියලා නම් දන්නවා මචන්. :(
    ඔව් ඔව් ඉතින්
    ඒව නම් මොනාද
    :lol:
    janitha wage
    ඔව් මචං ජනිතගේ අම්මගේ පුංචි අම්මා ඔය ඉන්නෙ 🙂
    Yashoda Wimaladharma
    එල බං 🙂
    ඔහොම බලලා සැනසෙන්න.සමහර විට දැන් තත්වෙ දැක්කොත් කලකිරෙන්න පුලුවන්
    හරි හරි ඒක ඉතින් වෙනම කතාවක්නෙ
    😂
    මල්කුමරී ගීතරාණි, Sirasa TV එකේ කාවද marry කරා. දැන් දුවෙක් ඉන්නව.
    මචං මේ දවස්වල මොනාද පාවිච්චි කරන්නෙ 🙂
    me eki da.... passe hena mahath unane... me eki kiala anduraganna ba
    මේ අනිකා 😂😂😂
    Google karapanko sure nettan
    හම්මෝ මට බෑ :lol::lol::lol:
    පිස්සුද යකෝ..😂😂මේ ඒකි නෙමෙයි..ඒකිගෙ දත් ටිකක් ඉස්සරහට අැවිත් තියෙනව..
    වැඩක් නෑ කතා කරලා 😂
    මේ අලංකි ඇන්ටි නේද
    ඔව් 🙂
    අඩේ තැන්ක්ස් මචං
    Namnam danne na. api podi kale crush thama ithin :lol:
    අනිවාර්යයෙන් ඉතින්
    meyata thadi gom battak pagenawa:yes::P
    මොකක් 😂
    කන්දෙ ගෙදර එකේද???
    පලවෙනි කොටසෙද නැත්තම් දෙවෙනි එකේද?
    මං මේ ස්වර්ණවාහිනියේ යන එක මචං බලන්නෙ
    මේකේ උන් දන්නවා වගේ කියන ගොඩක් ඒවා ඔය වගේ තමා. :lol: :lol:
    ඔව් ඔව් ඔය දැක්කනෙ 😂
    Ushani Deerasinghe

    www.lifie.lk 2019 මෙයාගැන පොස්ටුවක් තියෙනවා
    ඒ සයිට් එකේ හොයන්නෙ කොහොමද බං
    අඩෝ කන්දෙ ගෙදර උඹලට සෙට් වෙනවද බං?මට නම් අප්‍රසන්නයි.ඩිප්‍රෙස් වෙනවා ඒක බලද්දි.අම්මා දරුවන්ගෙ ජීවිත අවුල් කරන එක ඇරෙන්න වෙන දෙයක් නෑනෙ.ඔහොම අම්මලා නම් සාපයක්.
    එක එක පැති පෙන්නන්නේ ඉතින්
    ඒ අම්ම හන්ද තමා කතාව නැගල යන්නේ
    අනික දැන් යන කකුස්සි කතාවලට වඩා ඕව දාහෙන් සම්පතක්

    හම්මට බලන්න ඕන
    මෙයා නිදිකුම්බ මල් නාට්ටියෙ හිටිය
    ඒක බලල නෑ මචං
    ලස්සනද කතාව
    අඩේ තැන්ක්ස් කොල්ලො
    eta wada lassanai
    ඒකනේ ඒකනේ
    kande gedara okkoma episodes thiyenawada ban youtube eke? mata hoyaganna beri una.
    ඔක්කොම නම් නෑ
    හැබැයි මට හම්බුනා ලඟදි එකෙක් ස්වර්ණවාහිනියේ යන එකෙන් දැම්ම එකක්
    තාම පලවෙනි කොටස විතරයි තියෙන්නේ

    කන්දේ ගෙදර පලවෙනි කොටස (1)
    කන්දේ ගෙදර පලවෙනි කොටස (2-13)

    ඔය link දෙකේ තියෙනවා පලවෙනි කොටසේ episodes ටික
    බලන්නකෝ
    lankawe naha wage
    හ්ම්ම්ම් ඒක තමා
    View attachment 142493
    ------ Post added on Sep 4, 2021 at 8:04 PM
    කමක් නෑ ඌට එක වගේ පේනවා ඇත්තෙ 😂



    කොල්ලනේ තැන්ක්ස් හොඳේ
    ආසාවට හෙව්වේ
    හම්බුනා ඉතින් අන්තිමට උබල හන්ද ❤❤❤

    10170838_616135698478369_2822936778020044895_n.jpg

    මේක ගත්තෙ fb එකෙන්
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    sirada kynne bnn???

    මෑතක මම වැඩ කරන කොම්පැනිය ක ප්‍රොජෙක්ට් එකක ප්‍රවර්ධන වැඩට රෂියන් නැන්දලා පහ හයක් ගෙනල්ල තිබ්බ. පොටෝ සූටින් එකකට. ලස්සනට ඉන්න නිසා මාත් ගියා. සුවඳේ බෑ. වැඩේ පැය ගණනක් ඇදෙද්දී තමයි හොඳම සුවඳ ආවෙ. පිලුන් වෙච්ච බත් වගේ මුලින්. දාඩිය දැම්ම ම සෙන් ගදත් එක්ක කවලම් උනාම හිතා ගනින් කො.
     
    • Haha
    Reactions: hodakolla

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මේ දවස්වල කන්දේ ගෙදර බලනව....
    ඉස්සර ලස්සන කතාවක්නෙ...
    මේ කෙල්ලගේ විස්තර දන්නා කවුරුවත් නැද්ද???
    කතාවෙ ජයලත් මනෝරත්නගෙයි විණා ජයකොඩිගෙයි දුව...
    View attachment 142409
    View attachment 142408
    e kohenda ban kande gedara hambube? link ekak thiyenwda?
     
    • Like
    Reactions: kvu

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    Aulak naththemath na itin 😂

    Man uda dala thiyenawa mchn link ekak
    Danata swarnawahiniye yanawa deweni kotasa
    oooo...ethana palaweni epiya withraine thiyenne.. swarnawahiniyen downld kraganna puluwan athi neda?

    Aulak naththemath na itin 😂

    Man uda dala thiyenawa mchn link ekak
    Danata swarnawahiniye yanawa deweni kotasa
    eee ara link eken gihin set una... elaaaaaaa... thank you....
    ------ Post added on Sep 5, 2021 at 12:39 AM
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    oooo...ethana palaweni epiya withraine thiyenne.. swarnawahiniyen downld kraganna puluwan athi neda?


    eee ara link eken gihin set una... elaaaaaaa... thank you....
    ------ Post added on Sep 5, 2021 at 12:39 AM
    එල එල
    ඒ චැනල් එක කරන පොර අනික්වත් දැම්මොත් හොඳයි
     
    • Like
    Reactions: darkhair