මේ කෙල්ල කවුද බන්

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    පට්ට නේ බන් ඒ කෙල්ල.. ලස්සන හිනාව කතාව හැමදේම ඇට්‍රෑක්ටිව් ❤
    Educated, Talented හොඳ කෙල්ල. මම ටිකක් අඳුරනවා.
     
    • Wow
    • Like
    Reactions: JohnSnow and Erzo

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    දැන් උඹට ඒ කෙල්ලට හිත ගියාද ඒ පාර. කෑල්ලක් පේන්න බෑ මූට
    :frown:
    :frown::frown:
    :frown::frown::frown:
    :frown::frown::frown::frown:
    :frown::frown::frown::frown::frown::frown:
     
    • Haha
    • Angry
    Reactions: asylum and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    Aparade mage data tika

    hutta 😢

    අපරාදෙ නෑ.. හොඳ කෙල්ලෙක් එයා 🙂

    Educated, Talented හොඳ කෙල්ල. මම ටිකක් අඳුරනවා.

    😍 වයස කීයද බන්? මැරි කරලද

    දැන් උඹට ඒ කෙල්ලට හිත ගියාද ඒ පාර. කෑල්ලක් පේන්න බෑ මූට
    :frown:
    :frown::frown:
    :frown::frown::frown:
    :frown::frown::frown::frown::frown::frown:

    මිනිස්සුනෙ බන්. ඇලීම් ගැලීම් තමා 😓
    එක ක්රෂ් එකක් expire වෙනකොට අලුත් එකක් ලෑන්ඩ් වෙනව ඔටෝම.😌
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    මිනිස්සුනෙ බන්. ඇලීම් ගැලීම් තමා 😓
    එක ක්රෂ් එකක් expire වෙනකොට අලුත් එකක් ලෑන්ඩ් වෙනව ඔටෝම.😌
    ඒ මගේ කෑල්ල එක හිලකට දෙකක් ඔබන්ඩ බෑ නේ :frown:
     
    • Haha
    • Angry
    Reactions: EnIgma001 and Erzo

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ok fine. but I can find someone like her 🥺

    😍

    Single wunata 2nd hand wenna athi ne. Maybe it's 3rd or 4th 😓 It's meant without box 😪
    ඕක කොහොමත් උඹට සෙට් වෙන්නේ නෑ බන්. උඹට අඩුගානේ MSC එකක්වත් තියෙනවද?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ok fine. but I can find someone like her 🥺

    😍

    Single wunata 2nd hand wenna athi ne. Maybe it's 3rd or 4th 😓 It's meant without box 😪

    oya wage kellonam hoya ganna puluwan wade thiyenne un umbata kamthi wenath puluwan akamathi wenath puluwan e wagema oya wage katha karata wena dewal walin aul wenna puluwan.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    ඒ මගේ කෑල්ල එක හිලකට දෙකක් ඔබන්ඩ බෑ නේ :frown:

    😂

    ඕක කොහොමත් උඹට සෙට් වෙන්නේ නෑ බන්. උඹට අඩුගානේ MSC එකක්වත් තියෙනවද?

    නිකන් කීවෙ බන්. ඕව හැඩ්ල් කරන්න හොඳ දත් වෙන්න ඕන. අම්මෝ පිස්සුවක් ඇතෑ 😑 😂
    මේ ගමේ ගොඩේ අහිංසක කෙල්ලෙක් හොයාන සත්‍ය ප්‍රේමය කරන්න ඉන්නෙ මන් 😌

    oya wage kellonam hoya ganna puluwan wade thiyenne un umbata kamthi wenath puluwan akamathi wenath puluwan e wagema oya wage katha karata wena dewal walin aul wenna puluwan.

    ඔව් ඒකනම් ඇත්ත.. ලැබෙන එකියක් ලැබෙන්නෙ නැතැ බන්. මට දැන් ඉන්ට්‍රෙස්ට් එකක් නෑ එහෙම ලව් ගැන🤢
    ඉන්න කාලෙ කාල බීල සැපේ ඉන්න තියෙන්නෙ ආතල් එකක් අරන්
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,295
    113
    150410671_152988493304729_7233955326461609656_n.jpg