මේ එළකිරි එකේ පරණ මෙම්බර් කෙනෙක් ( Chanijm ) , පුද්ගලිකව නම් හදුනන්නේ නෑ, ඒත් කාලයකින් පෙන්නවත් ඇවිත් නෑ එළකිරි එක පැත්තේ.
මේ මෙම්බර් මේ පැත්තට නො එන්න හේතුව දන්නවා ද උඹලා.
මේ මෙම්බර් ගැන පුද්ගලික තොරතුරු නැතත් කමක් නෑ, මේ කෙල්ලව ආශ්‍රය කරපු චරිතයක් හරි ඇති නේ එළකිරි එකේ,
එවුන් හරි මේ මෙම්බර් හොදින් ද කියලා පොඩ්ඩක් හොයලා බලලා කියහල්ලා.
මේ යුසර් කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියලා මම නම් දන්නේ නෑ, ඒත් කතාවෙන් නම් තේරුන විදියට කෙල්ලෙක් වෙන්න ඇති.
කවුරු වුනත් කමක් නෑ මාත් එක්ක ෆිට් එකේ හිටිය මෙම්බර් කෙනෙක් කිව්වොත් හරි. ඒත් කාලයක් මට මේ පැත්තට එන්න ලැබුනේ නැති හින්දා කන්ටැක්ට් නැතිව ගියා බං.