මේ කෙල්ල මරු බන්.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,520
    10,286
    113
    44
    Living in an Atom


    වැහිදාට කඩදාසි ඔරු හැදුවා මං
    වැහි ලිහිණියෝ වැහි අරන්‌..
    දුර ඈත ගෙනහිල්ලා දැන්‌ මම ඉතින්‌
    කඩදාසි ඔරු නනිවුණා..
    වැහි නැතීව මග තනිවුණා..

    සුදු පාට මල්‌ වැටුණු රතු පාට රැලි ගවුම
    අපෙ බාලේ සිහිවෙයි නගේ..
    ගැටපිච්ච මල්‌ මාල ගෙල පළඳවාලන්න
    මට තාම ආසයි නගේ...
    හිත ගාව හිරවෙච්ච ආදරේ කියාගන්න
    තව කෝඩුකාරයි වගේ..