මේ කේතුමතී නුවරයි!!!!!

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ කේතුමතී නුවරයි!!!!!

    මේ දවස්වල මාධ්‍ය වලයි, එලකිරි Tread වලයි යන දේවල් දැක්කාම, විශේෂයෙන්ම සුනිමල්ගෙ Tread දැක්කාම මතක් වෙන්නෙම මේ සිංදුවයි ඒකේ විෂුවලුයි.