මේ කේන්දර AI එක කොහොමද

nidarsha91

Well-known member
  • Tired Time For Bed GIF by Kyle Sauer
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,666
    2,512
    113
    නිධානයක් උඩ
    විශේෂ දෙයක් නැහැ. කේන්දරේ ග්‍රහයො ඉන්න තැන අනූව පලාපල කියනවා. දැන් AI වලින් කේන්දර ඩේට බේස් එකකින් ඇත්ත මිනිස්සුන්ගේ දත්ත එක්ක ගලපලා විස්තර කියන්න පුලුවන් වෙන්න ඕනේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    මම චෙක් කරා.. බොරු කියන්නේ.. මහ දසා අන්තර් දසා ඔක්කොම පටලවලා... :angry:
    pala pala ubath nikan Gov Campuse pacha jeppek vage thamange mathaya nath nam eva boru