මේ කේස් එකට උදව්වක් ඕන

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ෆිසික්ස් වල දාර පාඩමක් සම්පූර්ණයෙන් ම දවසින් ඉවර කරා. ඒ ලෙවල් කාලෙ වත් එහෙම දෙයක් කරල තිබුනෙ නෑ. ඇත්තට ම ලොකු සතුටක් දැණුනා.
    ඒක කරේ ඊයෙ.
    අද දෝලන හා තරංග කරන්න හිටියා. සරල අනුවර්තීය චලිතය ඉවර කරලා පැය බාගයක් ඉන්ටවල් ගන්නව කියල තේ කක් හදා ගත්තා. ටිකකින් ෆෝන් එක ඔබන්නත් ගත්තා. පැය භාගෙ පැය එකහමාරක් උණා. අන්තිමට 7 ට තමයි මේසෙ ළගට ආවෙ.
    ඒ අතරේ රිසල්ට්ස් ආපු 2000 2001 පොඩි උන්ගෙ ගෲප් වලට එහෙම එබුණා. එච්චර අවුල් වෙලත් 2020 ලියපු උන්ගෙ ඒ තුන ඒ බී බී වැහි වැහැල තියෙනව බන්. බයකුත් හිතට ආවා. උබලගෙන් මට හම්බ උණ පුෂ් එකට ගොඩක් thnx :love:
    මට ඇඩ්වයිස් එකක් දීපන්. මන් ඉන්ටවල් ගන්නව කියල කාලසටහනේ ඇත්තට ම දාලා තියෙන්නෙ වි. 15 කෑලි. ඒවත් පැය 2 කට 3 කට සැරයක් වගේ.
    ඒත් කරන්න ගියා ම පැය 2ක් 3 ක් වැඩ කරල පැය දෙකක් විතර ඉන්ටවල් ගන්න පෙළඹෙනවා. අන්න ඒක නැති කරගන්නයි ඇඩවයිස් එක ඕන
    කිරියට ජය!​
     
    • Like
    Reactions: Ragna_SL

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ප්‍රොෆයිල් එක බලන්න පුලුවන් කම තිබ්බ නන් උබ වයි, උබෙ පස්නෙයි ඇනලයිස් කරල විශේශඥ්ඥ උපදෙසක් දෙන්න තිබ්බ.
    බොහොම කනගාටුයි, අපි අනන්යතාව සගවන අයට උපදෙස් ලබාදෙන්නෙ නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,033
    113
    34
    Kalutara
    ප්‍රොෆයිල් එක බලන්න පුලුවන් කම තිබ්බ නන් උබ වයි, උබෙ පස්නෙයි ඇනලයිස් කරල විශේශඥ්ඥ උපදෙසක් දෙන්න තිබ්බ.
    බොහොම කනගාටුයි, අපි අනන්යතාව සගවන අයට උපදෙස් ලබාදෙන්නෙ නෑ
    yup this is true
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ප්‍රොෆයිල් එක බලන්න පුලුවන් කම තිබ්බ නන් උබ වයි, උබෙ පස්නෙයි ඇනලයිස් කරල විශේශඥ්ඥ උපදෙසක් දෙන්න තිබ්බ.
    බොහොම කනගාටුයි, අපි අනන්යතාව සගවන අයට උපදෙස් ලබාදෙන්නෙ නෑ

    ප්‍රොෆයිල් එක බලන්න පුලුවන් කම තිබ්බ නන් උබ වයි, උබෙ පස්නෙයි ඇනලයිස් කරල විශේශඥ්ඥ උපදෙසක් දෙන්න තිබ්බ.
    බොහොම කනගාටුයි, අපි අනන්යතාව සගවන අයට උපදෙස් ලබාදෙන්නෙ නෑ
    උබගෙත් බෑ නේද

    :lol:

    පලෑම් හු.
     
    Last edited:

    The Flash

    Junior member
  • May 14, 2015
    50
    30
    18
    Central City
    1. ෆෝන් එකට තමන්ම තහනමක් දැ ගන්න. ෆේස්බුක් අයින්කරන්න.
    2. නිකම් ඉන්න වෙලාවට කල්පනා කරන්න තව පාරක් විභාගේ කරන්න උනොත් කොච්චර අපරාධයක්ද කියලා.
    3. මෝටිවේෂනල් ස්ටෝරි එකක් තියෙන පොතක් ඔය ඉන්ටවල් එකේදී කියවන්න පුරැදු වෙන්න.
    4. තමන් විභාගයෙන් ලංකාවේ අන්තිමයා කියලා හිතලා එතනින් ඉස්සරහට දවස ගානේ එන්න ඕන කියලා හිතන්න
     
    • Love
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උබ බලන youtube චැනල්ස් අපිටත් කියපං
    ආ අමතක වෙලා රිප්ලයි කරේ උබ නේද මන් ෆේක් ගාගෙන උක දුන්න ඒකා
    :lol:
    බලන ඒව මේකෙ දැම්මොත් ඒකටත් කියයි මන් චැනල් ප්‍රමෝට් කරන්න ආව කියල. නරි නාවන්න වෙලාවක් නෑ. දාපුව මැකුවා. ඕනනන් සර්ච් කරගනින්
    Lol
     
    Last edited: