ෆිසික්ස් වල දාර පාඩමක් සම්පූර්ණයෙන් ම දවසින් ඉවර කරා. ඒ ලෙවල් කාලෙ වත් එහෙම දෙයක් කරල තිබුනෙ නෑ. ඇත්තට ම ලොකු සතුටක් දැණුනා.
ඒක කරේ ඊයෙ.
ඒක කරේ ඊයෙ.
අද දෝලන හා තරංග කරන්න හිටියා. සරල අනුවර්තීය චලිතය ඉවර කරලා පැය බාගයක් ඉන්ටවල් ගන්නව කියල තේ කක් හදා ගත්තා. ටිකකින් ෆෝන් එක ඔබන්නත් ගත්තා. පැය භාගෙ පැය එකහමාරක් උණා. අන්තිමට 7 ට තමයි මේසෙ ළගට ආවෙ.
ඒ අතරේ රිසල්ට්ස් ආපු 2000 2001 පොඩි උන්ගෙ ගෲප් වලට එහෙම එබුණා. එච්චර අවුල් වෙලත් 2020 ලියපු උන්ගෙ ඒ තුන ඒ බී බී වැහි වැහැල තියෙනව බන්. බයකුත් හිතට ආවා. උබලගෙන් මට හම්බ උණ පුෂ් එකට ගොඩක් thnx
මට ඇඩ්වයිස් එකක් දීපන්. මන් ඉන්ටවල් ගන්නව කියල කාලසටහනේ ඇත්තට ම දාලා තියෙන්නෙ වි. 15 කෑලි. ඒවත් පැය 2 කට 3 කට සැරයක් වගේ.
ඒත් කරන්න ගියා ම පැය 2ක් 3 ක් වැඩ කරල පැය දෙකක් විතර ඉන්ටවල් ගන්න පෙළඹෙනවා. අන්න ඒක නැති කරගන්නයි ඇඩවයිස් එක ඕන
කිරියට ජය!