මේ කොමන්ට් එක උඹල දැක්කද?
මුදියන්සේ මාමා · 8 hours ago
ඔන්න පොලිසිය මෙදා සැරේ වැඩේ හරියට කරා. Gintec එකේ ලොක්ක බාල්කේ එල්ලලා දෙකයි දුන්නේ අපුරුවට කොන්ඩයාගේ අයියගෙ DNA සැම්පලේ ගැලපෙන බව පිලිගත්තා
අවසානෙදි සේයා දැවිරිගේ මිණීමරුවනම් හොයා ගත්තා.
(මේ comment eka විහිලුවට දැම්මත්) පොලීසිය ගැන මිනිස්සුන්ට හිතෙන්නෙ මෙහෙමයි නේද ??