මේ කොමන්ට් එක උඹල දැක්කද?

samraj

Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මේ කොමන්ට් එක උඹල දැක්කද?

    මුදියන්සේ මාමා · 8 hours ago

    ඔන්න පොලිසිය මෙදා සැරේ වැඩේ හරියට කරා. Gintec එකේ ලොක්ක බාල්කේ එල්ලලා දෙකයි දුන්නේ අපුරුවට කොන්ඩයාගේ අයියගෙ DNA සැම්පලේ ගැලපෙන බව පිලිගත්තා


    අවසානෙදි සේයා දැවිරිගේ මිණීමරුවනම් හොයා ගත්තා.
    (මේ comment eka විහිලුවට දැම්මත්) පොලීසිය ගැන මිනිස්සුන්ට හිතෙන්නෙ මෙහෙමයි නේද ??
     
    • Like
    Reactions: sudeewa

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මොකක්..?:no::no::no::no::no:
    උඹ ඔය ජින්ටෙක් එකේ ලොක්කාව දැක්කා නම් ඕක කියන්නේ නෑ..
    :lol::lol::lol::lol::lol:


    මම නෙමෙයි බන් ඕක දැම්මේ gossiplankanews එකේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    ඌ මාර අහිංසක පොරක් බං.අපිට ලෙක්චර්වලට එනවා.හෙමින් කතා කරන්නේ.හෙමින් ඇවිදින්නේ..පට්ට චාම් ඩයල් එකක්..
    ehenam sure nah :baffled: