මේ කොල්ලගෙ අසරණකම

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඇත්තටම මේක හොද වැඩක්. ඒක අගය කරන්න ඕනෙ. මේ ආර්ම් එක බර ගානක් වෙනවා ඇති. ඒක මේ කොල්ලට නිකන් දෙනවා කියන එකම ලොකු පිනක්. ඒත් පේනවද මේ කොල්ලගෙ මූනෙ තියෙන අසරණකම. මේක තනිකරම promotion වීඩියෝ එකක් මුන්ගෙ මේ කම්පැනි එක ප්‍රොමෝට් කරගන්න කරන. වටේ ඉන්න එවුන්ට හෙන ආතල් වගේ. ඒ වුනාට ඒ කොල්ලගෙ මූන බලපන්. කරන්න දෙයක් නැතිකමට ඉන්නවා වගේ.

     
    Last edited: