එහෙම දන්නේ නෑ බන්
ඔකේ කටුවැඩ කරන්න නම් බැරිවෙයි
ඒක තමා නේද බන්
අර බත් ඔතන එක නම් හරි
එහෙම දන්නේ නෑ බන්
ඔකේ කටුවැඩ කරන්න නම් බැරිවෙයි
Lake House eke thiyenawa mama meetaa awurudu 15kata withara kalin gaththa.. 1kg rs 30k withara une
Eka pattaka print karala ain karapuwa office walin, thava balapn Computer paper (dotmatrix printer walata dana ewa)ewage nam katu wada karanna puluwan. Pettah wala stationary shops wala tiyenava ban
kitchen papers kiyala kiyanne.
අර බත් පාර්සල් ඔතන කොලේ නම කියපන් සින්හලයෝ
අර කඩදාසි කොලේ
කටු වැඩ කරන්න ගන්න තැනකුත්
ගාන කීයක් වෙයි ද
සුදු පත්තර කොල කියලාඉල්ලපන්. ඔය ලන්ච් ශීට් තොග ගන්න තියන කඩ වල තියනවා. කටුවැඩ කොල වෙනම ගන්න තියනවා Computer dot metrix printer walata දාන කොල. කිලෝ ගානට ගන්න තියනවා. පොඩ්ඩක් හොයලා බලපන්
Book shop ekakata gihin katu weda kola illapan. Un langa tinwa.
thoga kadawal wala thiyanwa

ara sudu kole neh. bath othana kola kiyala illapan.
katu wada karannam parana pitu ithiri poth tikak hoya gaththtanm hari mamanam karanne ohomai![]()

Maliban street