මේ කොහෙද

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අඩෝ ඌත් සාටක සොන්නයෙක්
    මොන රටේ උනත් සාටකෙට උරුම සාපෙ කොහෙත් තියෙනෝ. වෙනසකට තියෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සුන්ට කොන්දක් තියෙනවා
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙහෙ ඔහොම උනානම් හඩිසි විදුලි කන්දුවක් නිසා ගමක් ගිනි ගනි සියලු දෙනා මියගිය බවට සලකුනු ඇත