වැල්ලවත්තෙ බීච් එකේ හැමදාම ඔය දවසට දෙමළ මිනිස්සු පහන් පත්තු කරනව උන්ගෙ මැරිච්ච අය වෙනුවෙන්.
ඔතන යුධ සැමරුමක් තියා කොටි කොඩියක්වත් නෑ. උන්ට අයිතියක් තියෙනව උන්ගෙ මැරිච්ච අම්ම තාත්තා ළමය සහෝදරය වෙනුවෙන් ඔහොම දෙයක් කරන්න.
මේවා තියන්න නොදී කඩාකප්පල් කරන්න එන උන් නන් සත්තු.
යුද්ධෙක dynamics ගැන කිසිම අවබෝධයක් නැති උන්.