මේ කොහෙද?

firerix

Well-known member
  • Jan 29, 2018
    3,167
    4,426
    113
    මේ මොකක් ගැනද බන් මේ කියන්නේ?
    කොහෙද මේක තියෙන්නේ.?




    @Dr.Amdan දන්නවද මේක ගැන...

    අදරෙයි තට්ටයෝ අහස තරම් ...එකසැරයක් මාව ෆේල් කරාට ඔබ තුමාගේ Urban Origins in Southern Sri Lanka එක හින්ද තමයි ගොඩගියේ ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    මේක ගැන දන්නේ නෑ එත් සීගිරිය ගැන කියන කතාව මොකක්ද බං සීගිරිය එහෙම පතුරු ගහල රී ෂේප් කරපු එකක් කියල නෙවි නේ කියන්නේ හේදිලා ගිහිං ශේෂ උන ගල කාලයක් යද්දී ගල් පතුරු ගැලවිලා යනවා ප්‍රසාරණය + සංකෝචනය වෙන එකෙන් ඇති වෙන ක්‍රැක් නිසා.
    පොර කියන්නේ සිගිරි ගල පතුරු ගහල කියලනෙ