igiyak deepan...
එකම එකක් දෙන්නම්..
උඹලා මෙච්චර වෙලා කිව්ව ඇළි නෙවෙයි.මේක වෙනම එකක්....
ඔන්න දැන්වත් කියපල්ලා බලන්න..
igiyak deepan...
ubata sure da photoshop newei kiyala? nikan ehema gathiyak penawa :O



lol langadi hadapu ihala kothmaleda
ඉහල කොත්මලේ ඇල්ලක් නෑනේ බං..
සෙන්ට් ක්ලෙයාර් විතරයි..
හැටන් පැත්තේ පතන කියන හරියේ තියෙන එක වගේ
excessive water ain karana ekada kiyala baluwe. kohomahari man made ekak thamai man hithanne


