මේ කෝස් එක තියනවඩ් Download කරගන්න? React

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,735
    13,502
    113
    🤍
    Screen Shot 2023-07-15 at 3.19.00 PM.png



    https://www.joyofreact.com/
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    කවුද යකෝ $500ක් දීලා react course එකක් සල්ලි වලට ගන්නෙ

    youtube එකේ ෆ්‍රී තියන react resources වලින් ඉගෙන ගන්න බැරි නං $500 නෙමෙයි $5000 කෝස් එක ගත්තත් ඉගෙන ගන්න බෑම තමයි
     
    • Like
    Reactions: Psiko and rockmon

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කවුද යකෝ $500ක් දීලා react course එකක් සල්ලි වලට ගන්නෙ

    youtube එකේ ෆ්‍රී තියන react resources වලින් ඉගෙන ගන්න බැරි නං $500 නෙමෙයි $5000 කෝස් එක ගත්තත් ඉගෙන ගන්න බෑම තමයි
    kwd kiyanne?
     
    • Like
    Reactions: Psiko

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    kwd kiyanne?
    මං කියන්නෙ :P

    දැං අවුරුදු 15ක් විතර මාත් ප්‍රොගැමින්/SE තමයි කරන්නෙ ඒ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නෙ
    ඕන දේකට ෆ්‍රී රිසෝස් තියනවා දැන්. ඒවයෙයි ඔය $449 කෝස් එකෙයි එකමදේ තියෙන්නෙ ෆ්‍රී තියන එක බලලා ඉගෙන ගන්නෙ නැති එකා අර ගාන දීල ගත්තම ඉගෙනගන්නෙත් නෑ තමයි